MY3 ge 30 gana ජනතා_අදහස්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Yako meke katha karana aunage athin kisis waradak wela na wage ne talks denna

    රටේ ජනාධිපති කෙනෙක්ට කීවෙනි නිදහසද කියලා මතක නැති එක සුළු වැරද්දක්.:lol::lol:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,585
    2,978
    113
    Sri Lanka
    රටේ ජනාධිපති කෙනෙක්ට කීවෙනි නිදහසද කියලා මතක නැති එක සුළු වැරද්දක්.:lol::lol:

    ඔව් ඒක සුළු වැරද්දක් තමා:angry:රටේ ජනාදිපතිට නිදහස් දිනේදි රටට නිදහස ලැබිල කොච්චර අවුරුද්දක් ගතවුනාද කියල මතක නැති වෙන එක කොච්චර සුළු වැරැද්දක් ද?:rolleyes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Yako meke katha karana aunage athin kisis waradak wela na wage ne talks denna

    weradim wenawa aeth ae welawe jathiyen samawa illanna ooni. ube hitan hithawadi harakek kiyala thappulanna epa
    fake reddak hadagena enawa methana
    uba hambayek wage
    ubata sulu weraddak wunata eka wishala waradak rate 1wenu purawesiyata mathaka ne kiweni nidahas awruddada kiyala
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,371
    113
    සුළු කේස් එකක්
    හරියට ප්ලාස්ටික් පෙට්ටියේ දාගෙන කෙසෙල් කෙලේ කෑවා වගේ
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Yako meke katha karana aunage athin kisis waradak wela na wage ne talks denna

    Machan minissu athi weradi wena eka aththa e unata e weredda hadagena samawa aragena katha kalana hari neda? ape janadipathi kale eyata noweraduna widihata katha kala ekai. oya kiyana dewal ewelema translate karala suddoth ahanwa untath hina yanawa neda rate pradhana purawesiya e wage loku kathawak karaddi. mama hithanne uba eka hariyata therum aran nehe.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Yako meke katha karana aunage athin kisis waradak wela na wage ne talks denna
    රටක විදායකය රටේ වටිනම උත්සවෙදිවත් වගකීමක් නැතුව දේවල් කියන එක සෙල්ලමක් නෙමෙයි.චන්ද රැස්වීමක නම් අමතක කරන්න තිබුන.නඩුකාරයෙක්ට දොස්තර කෙනෙක්ට වැරද්දක් උනාම ප්‍රතිපලේ කොහොමද. :angry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Yako meke katha karana aunage athin kisis waradak wela na wage ne talks denna

    උඹ තව අවුරුදු 10 විතර ගිහිල්ල කසාද බැඳපු දවසක උඹට වැරදිල උඹේ ගෑනිට අල්ලපු ගෙදර
    ගෑනිගෙ නම කියල කතා කරනව. ඒක සුළු වැරද්දක් වෙයිද?