කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
භාර කරනුය මුගේ ප්රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්
ලියලා උදේ හවස කියන්නත් ඕනේ බං... නැත්නම් මේ පබයා චුත වෙන්නේ නෑ දුම්මල ගැහුවත්...වස් කවි ලියන්න දන්න උන් ලියපල්ලකෝ..
![]()