My3 President ????

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඇයි රනිල්ට අගමැති කම දෙන්න සිරිසේන කැමති නැත්තේ??
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    මම දැනගත්තා උබ ඊයේ thread දම දම එක එක ඒවා අහනකොට..:rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    ඇයි රනිල්ට අගමැති කම දෙන්න සිරිසේන කැමති නැත්තේ??

    රනිල් මෛත්‍රීට අතවරයක් කරන්න හැදුව කියල තමයි රට්ටු කියන්නෙ. :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල මොකක් හරි නරක දෙයක් කරන්ඩ අහල තියෙනව එදා ඉදන් තමයි මම හිතන්නෙ සිරා අකමැති, රනිල මර්වින්ගෙ කකුල අතගැව වගේ සිරාගෙත් අත ගාන්ඩ ආවද දන්නෙ නැනෙ..:lol::lol::lol::lol: සිරා මොනා උනත් කොල්ලො ගහන එකෙක් නෙමේ දරුවො තුන් දෙනක් ඉන්න තාත්ත කෙනෙක්නෙ ඉතින් ඕවට අකමැතියි..:yes::yes: