MY3 Supporters

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ඔව් මේ මනුස්සයගේ කතාකිරීමේ හැකියාවනම් 0යි නමුත් ඔය ඔය කොටි කතවානම් රුපවාහිනි නයිටීඑන් එකේ කියන කතා නේ. මිනිහගේ ගිවිසුම නිසා තමා කරුනා පිල්ලයාන් රෙජී වෙන් උනේ? නැගෙනහිර කැඩුනේ ඒකනේ. රනිල් කොටියානම් ඇයි ප්‍රබාකරන් 2005 දි මහින්දට සපොර්ට් කලේ?

    නයි.ටී.එන් මම බලන්නෙත් නෑ.. ඒත් මොකේ හරි මිනිහගෙ කටින් කියපුව බොරු කියන්න බෑනේ. රනිල් කේ.පි, කරුණා එක්ක විතරක් නෙමෙයි ප්‍රභා එක්කත් ගිවිසුම් ගැහුව.. බලපන් ඒ කාලේ කොටි මුව ජනාධිපති කරන්න කොච්චර සපෝර්ට් එකක් දුන්නද? මුගෙයි ප්‍රභාගෙයි ෆොටෝ දාල ඔරලෝසු හිටන් හදල තිබුන. ජාත්‍යන්ත්රේ ලංකාවෙ නම කැත වෙන විදියට මොන තරම්නම් කතා කියල තියෙනවද? මුට විධායක බලය එක්ක අගමැතිකම ලැබෙනව කියන්නෙ ඉතින් ලංකාවට දෙයියන්ගේම පිහිටයි තමා..

    Dan ranil da chande illanne?ranilwa kotiya karala thiyenne ITN eka.ranil kiyanne molayak thiyena minihek.waradi nathi minissu 100% hari minissu loke nahane.Dan mahinda 100% harida?

    රනිල් චන්දෙ ඉල්ලන්නෙ නෑ.. ඒත් ඌ බළල්ලු ලවා කොස් ඇට බාවගන්න හදන්නෙ. අන්තිමට MY3 නිකන් නමට ජනාධිපති, රනිලුයි චන්ද්රිකයි උන්ට ඕන විදියට රූකඩේ නටවයි. රනිල් මොලේ තියෙන මිනිහෙක් බව මාත් පිළිගන්නව. ඒත් ස්ථානෝචිත ප්‍රඥාව කියන එක තියෙනවද කියල තමයි සැක.. දැනුම තිබ්බ පලියට මිනිහෙක්ට රටක් ගෙනියන්න බෑ බන්.
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ආ... කට්ටිය රෙප් කැපීමේ මංගල්‍ය පටන් අරන් තියෙන්නෙ. යකෝ, මාත් MY3ට තමයි චන්දෙ දෙන්නෙ. ඒත් කරන්න වෙන දෙයක් නැති හින්ද. මහින්ද රට කනව, මිනිහ තව පාරක් අවොත් ලංකාවේ එවුන්ට බෙල්ලෙ වැල දාගන්න වෙන බව මම දන්නව. ඒක හින්ද කොහොමත් මහින්දව පරද්දන්න ඕන. ඒත් රනිල් බලයට එනවට මම කැමති නෑ. ඌ මහා දෙපත් නයෙක්. ඒක ගැනයි මම කිව්වෙ. රෙප් කපහන්, මගෙ ඇගේ කෑලි අඩු වෙන්නෙ නෑ.:D
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Nikaweratiya

    10451683_1564461270435761_2063898709263011834_n.jpg
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන්ලා ලොකු වගකිමක් තියෙනව තව දවස් 26 වැනි අඩූ කාලයක් තියෙනවා මෙ ආණ්ඩුව පෙරලන්න

    මිනිස්සුන්ට ඇත්ත අවබෝධය කරන්න තව පොඩි කාලක් තියෙන්නේ



    ෆෙස්බුක්
    ටුවිටර්
    යූර්ටියුබ්
    සිරස දවස වැඩ සටහන හොද තාර්කීකයි
    ඔස්සේ ඔබලට ඔබගේ යාලුවන්ට දැනුවත් කරන්න


    චම්පික රනවක මහතා
    අනුර කුමාර දිසානයක මහතා
    රන්ජන් රාමනායක මතාතා
    විජයදාස රාජපක්ෂ මහාතා
    හරින් ප්‍රනාන්දූ මහාතා
    එකී නොකී කියපු අය කිව්ව තාර්කීක දේල් ශේයා කරන්න



    සමවයස් අය දැනුවත් කරන්න
    බස් එකෙදි පංතීයෙදි කාර්‍යාලයේ දී ඇත්ත කියලා දැනුවත් කරන්න ඔබේ අතේ රටේ අනාගතය

    හිත මිතුරන් නෑදෑයන් අම්මා තාත්තා අයියා අක්කා බිරිද ස්වාමිපුරුෂයා


    Man+speaks+to+woman+

    THANKS !!!​
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    මචන්ලා ලොකු වගකිමක් තියෙනව තව දවස් 26 වැනි අඩූ කාලයක් තියෙනවා මෙ ආණ්ඩුව පෙරලන්න

    මිනිස්සුන්ට ඇත්ත අවබෝධය කරන්න තව පොඩි කාලක් තියෙන්නේ



    ෆෙස්බුක්
    ටුවිටර්
    යූර්ටියුබ්
    සිරස දවස වැඩ සටහන හොද තාර්කීකයි
    ඔස්සේ ඔබලට ඔබගේ යාලුවන්ට දැනුවත් කරන්න


    චම්පික රනවක මහතා
    අනුර කුමාර දිසානයක මහතා
    රන්ජන් රාමනායක මතාතා
    විජයදාස රාජපක්ෂ මහාතා
    හරින් ප්‍රනාන්දූ මහාතා
    එකී නොකී කියපු අය කිව්ව තාර්කීක දේල් ශේයා කරන්න



    සමවයස් අය දැනුවත් කරන්න
    බස් එකෙදි පංතීයෙදි කාර්‍යාලයේ දී ඇත්ත කියලා දැනුවත් කරන්න ඔබේ අතේ රටේ අනාගතය

    හිත මිතුරන් නෑදෑයන් අම්මා තාත්තා අයියා අක්කා බිරිද ස්වාමිපුරුෂයා


    Man+speaks+to+woman+

    THANKS !!!​


    අපිට කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ මචං. ... මේ වෙන දෙවල් ඒක්ක මිනිස්සු සෑහෙන්ට තෙරුම් අරං ඉන්නේ.

    10682220_10152856309046327_8071720429356539443_o.jpg
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මචන්ලා පාටලි තමයි නියම පොර . පුළුවන් තරම් පාටලී ගේ කතා ශෙයා කරපන්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සුද්ද්නට එකතු වෙලා හිටිය කැප්පෙටිපොළව ආපහු ජාතික බලවේගයට හරවා ගත්තේ බූටෑවේ රාළ . ඊට පස්සෙ තමයි කැප්පෙටිපොළ1818 කැරෙල්ලෙදි සිංහලයන්ට නායකත්වය
    දුන්නෙ . 2014දි යම් යම් අඩුපාඩු සිද්ධවෙච්ච් මිනිස්සු සතුරුබලවේග වලට
    රැවටිලා ඉන්නවා . එහෙම රැවටිලා සතුරු බලවේගයට එකතු වෙච්ච අපේ සිංහල
    වීරසෙන්පතියො ඔක්කොම ටික ආයෙත් ජාතික බලවේගයට වඩම්මගන එන්න ඕනැ . 1815 කළ
    මෝඩකම 2014 වෙන්න දෙන්න බෑ. ඇහැලේපොළ රෑ කාපු ලණුව අපේ හෙළ කරුමයො මහ දවාලෙ
    කාලා දිරවා ගන්න බැරිව කහිනවා .
     

    chootyputha1

    Well-known member
  • හදි හූනියම් වලින් ගොඩයන්න දගලන සුමනදාසයගෙ වෙලාව අනුව වැඩ කරන ගොං නායකයා සහ පාණ්ඩුව මෙවර පරාද කිරීමට එක්වන්න. නැත්නං වෙන්නෙ තව අවු. 8ක් නොකා නොබී ඉදගෙන චීනගෙ ෆු* ලෙවකන්න තමයි.:angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රන්ජන් රාමනායක මතාතා

    එකී නොකී කියපු අය කිව්ව තාර්කීක දේල් ශේයා කරන්න

    මොකක් රන්ජන් රාමනායක තාර්කික දේවල් කියනව ලොල්

    :lol::lol::lol::lol::lol:
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,239
    339
    83
    lol

    රන්ජන් රාමනායක මතාතා

    එකී නොකී කියපු අය කිව්ව තාර්කීක දේල් ශේයා කරන්න

    මොකක් රන්ජන් රාමනායක තාර්කික දේවල් කියනව ලොල්

    :lol::lol::lol::lol::lol:

    ADo ubata wada nam Tharkikyi machan Sirawatama... :P:P
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මචන්ලා ලොකු වගකිමක් තියෙනව තව දවස් 26 වැනි අඩූ කාලයක් තියෙනවා මෙ ආණ්ඩුව පෙරලන්න

    මිනිස්සුන්ට ඇත්ත අවබෝධය කරන්න තව පොඩි කාලක් තියෙන්නේ



    ෆෙස්බුක්
    ටුවිටර්
    යූර්ටියුබ්
    සිරස දවස වැඩ සටහන හොද තාර්කීකයි
    ඔස්සේ ඔබලට ඔබගේ යාලුවන්ට දැනුවත් කරන්න


    චම්පික රනවක මහතා
    අනුර කුමාර දිසානයක මහතා
    රන්ජන් රාමනායක මතාතා
    විජයදාස රාජපක්ෂ මහාතා
    හරින් ප්‍රනාන්දූ මහාතා
    එකී නොකී කියපු අය කිව්ව තාර්කීක දේල් ශේයා කරන්න


    සමවයස් අය දැනුවත් කරන්න
    බස් එකෙදි පංතීයෙදි කාර්‍යාලයේ දී ඇත්ත කියලා දැනුවත් කරන්න ඔබේ අතේ රටේ අනාගතය

    හිත මිතුරන් නෑදෑයන් අම්මා තාත්තා අයියා අක්කා බිරිද ස්වාමිපුරුෂයා


    Man+speaks+to+woman+

    THANKS !!!​
    Already Doing