එහෙම වුනොත් මේකට vote කරන්න මොකෙක්වත් නැති වේවි බන්.
මොකෝ දැන් අහන අහන හැම එකාම ඒ පබයට චන්දෙ දුන්නේ නෑ කියනවනේ..
ඌ ජනාදිපති වෙලා තියෙන්නේ පිටසක්වලෙන් ඇවිත් දාපු චන්ද වලින්..

එහෙම වුනොත් මේකට vote කරන්න මොකෙක්වත් නැති වේවි බන්.
මොකෝ දැන් අහන අහන හැම එකාම ඒ පබයට චන්දෙ දුන්නේ නෑ කියනවනේ..
ඌ ජනාදිපති වෙලා තියෙන්නේ පිටසක්වලෙන් ඇවිත් දාපු චන්ද වලින්..

සිරිසේන පොන්නයට ඒක උනේ නැති එක තමා ලොකුම වැරැද්ද බන්

අයෙත් මේ වගේ එකෙක්ට මැරුණත් චන්දෙ දෙන්නේ නැහැ

ආයෙත් මුට චන්දයක් ඉල්ලන්න නොලැබේවා කියලම ප්රර්තන්නා කරනවා 
තොට පිස්සුද?UNP ආණ්ඩුවක UNP කෙනෙක් තමා ජනාධිපති වෙන්න ඕන.
ඒ මනුස්සයගෙ මේකෙ උන් බනින තරම් වැරැද්දක් නෑ ඉල්ලුවොත් ආයෙ දෙනව තමා![]()
![]()

එතකොට කවද හරි මහින්ද රාජපක්ශත් එක්ක වෙන පක්ශෙකිං ඡන්දෙ ඉල්ලන හැමෝවම ඇදගෙන ගිහිං හිරේ දාන්න ඕනෙද ?![]()
සරත් ෆොන්සේක වීරයෙක් නෙමේද ? යුධ හමුදාපතිව විතරක් ඇදගෙන ගිහිං හිරේ දැම්මා ඇතිද ? නාවික ගුවන් හමුදාපතිලත් දාන්න ඕනෙද ? එතකොට යුද්දෙ කරපු සාමාන්‍ය සෙබලු ? ඔක්කොම ඉන්න ඕනෙ හිරේ ?![]()
ඒකත් හොඳයි ප්‍රභාකරන්ව මරල දාන්න යුද්දෙට සහභාගී වුන අයව හිරේට දාල ඒ මිනිස්සුන්ගෙන් වැඩ අරං කීයක් හරි හොයල ඒ සල්ලි වලිං මුස්ලිම් අයව නොමිලේ මක්කම යව යව පලස්තීනෙට ආධාර දෙමු![]()
![]()