ආදරණීය මල්ලියේ,
මල්ලිලට තාම 20යි. මට 25යි.. මල්ලි තාම ඉගෙන ගන්නව.. අම්මලගෙ තාත්තල්ගෙ සල්ලි වලින්.. මමත් එහෙමයි.. නාමල්ට 26යි නැත්තම් 27යි.. ලන්ඩන් ගිහින් ඉගෙනගෙන ඇවිත් ලංකා නීති අධ්‍යාපන ඉතිහාසයේ වඩිම ලකුනු අරගෙන පාස් වුනා..(පාස් වුන විදිය දැනගන්න ඕන නම් ඒත් අහන්න)උබ අපි තාම මූලික අධ්‍යාපනය,MA එක කරද්දි නාමල් Phd එකත් ඉවරයි(ඒක කරපු හැටිත් ඕන්නම් අහන්න). නාමල් පාර්ලිමේන්තුවට අවිත් මාස 48යි. නොකා නොබී ලැබෙන මුලු පඩියම එකතු කරත් ලබෙන්නෙ මාස 48ට ආසන්න වශයෙන් ලක්ෂ 48යි..(මංත්ර්රි වැටුප දැන ගන්න ඕන නම් ඒත් අහන්න) හැබැයි නාමල් පහුගිය දවසක රේසින් කාර් 9ක් ගේනව.. බදු නැතුව ඒවයි වටිනාකම ආසන්න වශයෙන් ලක්ෂ 900යි 1000යි අතර.. බදු එකතු වුනා නම් වටිනාකම ආසන්න වශයෙන් ලක්ෂ 4000ක් හෝ ඊට වැඩි වෙන්න ඉඩ තිබ්බ..(පාර්ලිමේන්තුවේ කියවුනු කතා)( වාහන සදහා බදු 100ට 400ක් බව සලකන්න මෙරට තුල)
එතකොට ඒ සල්ලි කාගෙද?උබෙ,මගේ අම්මල හැමදාම ඉස්කොලේ ඇවිත් දරුවන්ට උගන්නල මාසෙ අන්තිමට රුපියල් 28000ක් 30000ක් අරන් එවගෙන් බදු ගෙවපු සල්ලි නෙමෙයිද??
අනික් පුතාල ගැන කියන්න ඕනෑ නෑනෙ.. අපි ගමු මේ මහින්ද ලග ඉන්න මහින්දානන්දව.. අධ්‍යාපන සුදුසුකම් උසස්පෙළ අසමත්.රැකියාව රක්ශන නියෝජිත(අපි පාරෙ නිතර මෝටර් සයිකල් එකෙන් යනව දකින්නෙ,අර ඉන්ෂුවරන්ස් දාන්න වලි කන්නෙ)ඊයෙ පෙරේදා එයාගෙ නෝන ඩිවෝර්ස් එක ඉල්ලල අධිකරණයට ලබාදෙන ලියවිල්ලෙ තියෙන්නෙ මොනාද? මහින්දානන්දට හිමි දේපල වලින් කොටසක් සහ වන්දි ලෙස රුපියල් කෝටි 500ක් තමන්ට ලැබිය යුතුයි කියල..පොඩ්ඩක් හිතන්න..මේ සල්ලි කාගෙද? සාමාන්‍ය පෙල අසමත්ව දේශපලනයට එන්න කලින් රක්ෂණ නියෝජිත වෙලා හිටපු මහින්දානන්දගෙ නෝනා කෝටි 500ක් ඉල්ලනව නම් මහින්දානන්ද ලග තව කොච්චර සල්ලි සහ දේපළ ඇත්ද?? මහින්ද ලග ඉන්න සිය ගාණක් හොරුන්ගෙන් එක්කෙනෙක් විතරයි මේ මහින්දානන්ද..
මහින්දගේ දවසෙ වියදම කෝටි 2යි ලක්ෂ 60ක්.. මේව මම කියන දේවල් නෙමෙයි.. මේ අවුරුද්දේ මහින්දගෙ අය වැය ලේඛනය ඕනම කෙනෙක්ට බලන්න පුලුවන්.. මේ රටේ ජනාධිපති රාජපක්ෂ,මුදල් ඇමති ඒත් රාජපක්ෂ,ආරක්ෂක ඇමති ඒත් රාජපක්ෂ,වරාය,ගුවන් සේවා ඇමති ඒත් රාජපක්ෂ. විනිසුරුවන්,පොලිස්පති,මැතිවරණ කොමසාරිස්,හමුදා ප්‍රධානීන්,අල්ලස් කොමිෂන් සභාපති,එකී නොකී ඔක්කොම පත් කරන්නෙ ඒත් රාජපක්ෂ.මේ රටේ කතා නායක ඒත් රාජපක්ෂ,ආරක්ෂක ලේකම් ඒත් රාජපක්ෂ,ආර්ථික ඇමති ඒත් රාජපක්ෂ,මහ ඇමති ඒත් රාජපක්ෂ,බස්නායක නිලමේ ඒත් රාජපක්ෂ..ශ්‍රී ලංකන් එකේ සභාපති සාමාන්‍ය පෙල අසමත්,පහුගිය වසරෙ පාඩුව කෝටි 700යි ඒත් රාජපක්ෂ මස්සිනා..මේක,මේ ක්‍රමය වෙනස් කළ යුතු නැද්ද මල්ලී? රනිල් ආවත්,මෛත්‍රීපාල ආවත් ඕකම වෙනව කියන උබල ඇයි එහෙනම් සමාජ වෙනසක් සදහා දායක නොවී දැක දැක දැන දැන මේ අජපල් මහින්දටම ආයෙ ජන්දෙ දෙන්නෙ??
මේ රටේ කතා වෙන බොහොම පොඩි සහ පොදු කතා කිහිපයක් විතරයි..
මල්ලි ඉපදෙන්න ඉන්න වෙලාවෙ උබෙ අම්ම රජයේ ඉස්පිරිතාලෙට යන්න ඇති.. ඒකෙන් බෙහෙත් ගන්න ඇති.. මතක තියාගන්න ඒ බෙහෙත් වෙනුවෙන්,දොස්තරල වෙනුවෙන්,ඉස්පිරිතාල නඩත්තුව වෙනුවෙන් කොටින්ම නිදහස් සෞඛ්‍යක් වෙනුවෙන් මේ ලෝකෙ,මේ රටෙ ලක්ෂ ගානක් මිනිස්සු මැරිල ඇති.. උබ මේ ලෝකෙට එන මොහොතට උබෙ තාත්ත,අම්ම විතරක් නෙමෙයි,මේ රටේ හිගන්න පවා බදු ගෙවල ඒ සල්ලි වලින් උබ මේ ලෝකෙට එන්න අවශ්‍ය බෙහෙත් ගන්න සල්ලි දීල තියෙනව.. ඊට පස්සෙ උබ ඉස්කොලේ ආව.. ඒ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි ගෙව්වෙ මේ මුලු රටේම මිනිස්සු.. උබ කැම්පස් යනව නම් ඒව මුදල් වලින් නිදහස් කලේ මේ රටේ එදා ඉදන් උන්න මිනිස්සු. ඒවට් සල්ලි ගෙවන්නෙ මේ රටේම මිනිස්සු.. උබ ඉපදුන එකේ ඉදන් මැරෙන මොහොත දක්වාම මේ දේශපලනය හා බැදෙනව.ඒකෙන් මිදෙන්න බෑ. උබ කන එකේ ඉදන් රෙන එක දක්වාම බදු හෙවනව.කසාදෙට රුපියල් 5000 ඉදන්ම.. ලැට් වල පිරුනම නගර සභාවට 2500ක් ගෙවල අදින්න ඕන. උබ මලාම පුච්චනන,නැත්තම් වල දාන්න නගර සභාවට,ප්‍රාදේශීය සභාවට සල්ලි ගෙවන්න ඕන. මේ සියල්ල දේශපලන කාරනා නෙමෙයිද?
ඒක නිසා මට මම විතරයි,දේශපලනය වැඩක් නෑ කියන්න අපි කාටවත්ම බෑ.. මේ ලෝකෙ අතීතෙ හිටපු මිනිස්සු රජ වරුන්ට කත් ඇදල බදු ගෙවල රජාට ආතල් දුන්න.. එකෙන් එක පවුලයි සැප විදින්නෙ කියල තේරුම් අරන් මිනිස්සු විප්ලව කරල ඒක වෙනස් කලා. ඒත් රජා වෙනුවට ප්රජාතන්ත්රවාදය වගේ,වචන දාගෙන මිනිස්සුන්ගෙ සල්ලි වලින්ම සැප විදින්න ක්‍රම හදාගෙන පාලකයො සීමිත පිරිසක් අද දක්වාම ආව.උන් අපිට අපේම ඒවගෙන් ටිකක් දෙන ගමන් උන් ගොඩක් කෑව,වගෙම අදත් කනව.. හැබැයි එකෙක් යවල එකෙක් ගෙනත් අපි හැමදාම දුකෙන් ඉන්නව කොටසක් සැපෙන් ඉන්නව..
මම NGO වත් jvp වත්, පක්ෂයකට සම්බන්ධයෙක්වත්,මහින්දගෙන්වත්,රනිල්ගෙන්වත්,මෛත්රීපාලගෙන්වත් කාල නෑ. හැබැයි මේ පාදඩ ක්‍රමය වෙනස් වීම සදහා මිනිස්සු දැනුවත් විය යුතුයි සහ වෙනස් විය යුතුයි කියන තැන ඉන්නව.. ඒ සදහා එදත්,අදත්,හෙටත්, පෙනී ඉන්නව..
මහින්දද,සරත් ෆොන්සේකාද,මෛත්‍රීපාලද,රනිල්ද,අනුර කුමාරද එදාටත් වරදට වැරදියි කියන්න මට සල්ලි නැතත් කොන්දක් සහ දැක්මක් තියෙනව.. මිනිසාගේ යහපත වෙනුවෙන් මිනිස්සු වෙන අපි ඉදිරිපත් නොවී මහින්දට,රනිල්ට කාට කඩේ ගියත් ඇති පලේ මොකද්ද? මමත් ඊයෙ වෙනකම් ඉගුරු දී මිරිස් ගන්න අවුලෙ හිටිය.. ඒත් මේ පාර යම් වෙනසක්,පොදු සමාජ වැඩපිළිවෙළක් එනව කියන විශ්වාසය මට තියෙනව.. ටිකක් සවිඤ්ඤානිකව හිතන්න,පතන්න පුරුදු වෙන්න.. මොකද අපි තනියෙන් මේ ලෝකෙට ආව කිව්වට,යනව කිව්වට එදා මෙදාතුර මේ ලෝකෙ ඉපදුන,මැරුන හැම මිනිහෙක්ම අද අපි ඉන්න තැනට අපිව සහ මේ ලෝකය ගේන්න දායක වෙලා තියෙනව.. ඒක නිසා අපේ යුතුකමෙන් මිදෙන්නවත්,රටක්,කෝටි දෙකක ජනතාවක් හෝ අනාගතයක් එක පුද්ගලයෙකුට සහ ඔහුගේ පවුලකට දෙන්න පුලුවන්ද කියල ටිකක් හිතල බලන්න බුද්ධිමත්ව.!
සටහන : කසුන් පුස්සෙවල
FB eken ussala dapu post ekak