mybb forum install උදව්

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    මට mybb දමාගන්න හැටි කියනවද? මම කලින් දමලා පෝරම් එකක් හැදුවා. ස්පැම් වෙච්ච නිසා නැවැත්තුවා.

    ඩේටාබේස් එක හදන තැන හරියට මතක නැ

    උදව් කරනවද?
     

    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    my bb upload කරලා php myadmin එකෙන් database එකක් හදාගන්න මචන් .
    එකල්ල ඉන්ස්ටෝල් කරද්දී details දෙන්න .
    අවුලක් අවොත් මැසේජ් එකක් දාන්න ස්ක්‍රීන් ෂොට් එකක් එක්ක