මයි කැබ්ස් එකේ හයර් දුවන අය ඉන්නවද?
තාම ප්‍රසිද්ද නැති නිසා හයර් තියෙනවද?
ෆුල් ටයිම් කලොත් මාසෙකට 150000ක් වගේ හෙව්වැකිද?
තව රෙජිස්ටර් වෙන්න යන ගනන්, දුවන හයර් වලින් % විදියට කියක් මයිකැබ්ස් එකෙන් ගන්නවද?
ඊට අමතර වෙනත් ගාස්තු මොනවද?