Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MyDialog App
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

16.3.2 update එකක් දුන්නා මැයි 31 දා ඒදා ඉදන් හිර වෙනවා මදිිිවට ඇප් එකේ ඉහලට පහලට යන්නත් බැ විනාඩියක් විතර යනවා මොබයිල් එකේ විස්තර ටික ලෝඩ් වෙන්න. කම්ප්ලේන් කරාම මේ මාසේම 16.4 වගේ නමකින් අප්ඩේට් එකක් එයි ඒකෙන් ස්පිඩ් එක හදනවා කිව්වා. 16.4 ක්නම් ආවේ නැ. 16.3.3 අප්ඩේට් එකක් ආවා ජුනි 13 වගේ. එකම වෙනස 10 සංවත්සරයක් කියලා අයිකන් එක විතරක් වෙනස් කරලා තිායනවා ලෙඩ ටික එහෙමමයි.

හොදම වැඩේ මගේ පෝන් එකේ අවුලක් ඇති ටෙක්නිකල් එකක් තියෙන ආකේඩ් එකකට පෙන්නන්න කියලා ඩයාලාග් එකෙන්ම කියපු නිසා දවසක් මීගමුව ආකේඩ් එකේ ටෙක්නිකල් එකට පෙන්නුවා. එතන ඉන්න එකා උගේ Samsung S10 එකකට My Dialog app එක දාලා ඔපන් කරලා පෙන්නනවා ඒකේ හිරවෙන්නෙ නැහැලු ඒක Flagship එකක් නිසා. ඒ පාර මම කිව්වා හැම මනුසසයටම ලක්ෂ ගනන් වියදම් කරලා Flagship පෝන් ගන්න පුලුවන් කමක් නැ. My Dialog app එක හැර අනික් ඇප් ඔක්කොම හොදට මගේ Samsung A03s එකේ වැඩ කියලා. කොහොම හරි මිනිහා අපේ පෝන් Budget Phone කියලා නිකන් පහතට දාලා කතා කරේ. තාක්ශනය අලුත්වෙද්දි බජට් පෝන් වල ඇප් එක හිරවෙනවලු.මම කිව්වා එහෙනම් මම වැඩ කරන තැන හැමෝගෙම පෝන් වල ඔය ලේඩේම තියෙනවා කියලා. මු කියන්නෙම ඒ සේරම පෝන් බජට් පෝන්ලු Flagship Phone වල පරන වුනත් හිරවෙන්නෙ නැහැලු උගේ S10 එක පරන වුනාට ඒකලු වැඩ. මට මු කතා කරපු විදිහ ඇල්ලුවෙම නැ. ගේමට තමා කතා කරේ අපි හිගන පෝන් පාවිච්චි කරන ගානට දාලා.ඒක නිසාම මම Dialog එකේ

Director and Group Chief Executive Officer සුපුන් වීරසිංහ මහතා කම්ප්ලෙන් කරා.

අර පන්ඩිතයා පිලිගත්තෙ නැති වුනාට මේ මනුස්සයා කියනකොටම පිලිගත්තා මේ ඇපි එක අප්ඩේට් දුන්නට ප්රධාන කෝඩ් එක අවුරුදු 10 ක් පරනයි Dialog Genie, Dialoh WoW වගේ ඇප් වල කෝඩ් අලුත් ඒවා හිරවෙන්නෙ නැතුන වැඩ කරන්නෙ ඒකයි. දැනට විකල්පයක් විදිහට ඩයාලොග් වෙබ් සයිට් එකේ වෙබ් වර්ශශන් එක පාවිච්චි කරන ලෙසත් ඉක්මනින්ම අලුතින්ම ඇප් එකක් හදන්න උපදෙස් දීලා තිායනවා කියන එක දැනුවත කලා. අරු වගේ Flagship Phone ගන්ක කියලා කිව්වෙ නැ. ඒ ගැනත් හොයලා බලන්නම් කිව්වා. ඒ ටෙක්නිකල් එකේ එකා හිතන් ඇති උට S10 තිබ්බා කියලා ඩයලොග් මොබයිල් පාවිච්චි කරන මිලියන 17 ක් විතර හැම ඒකාම Flagship Phone පාවිච්චි කරන්න ඕන කියලා.උගේ අප්පගේ තියරි. ඩයලොග් එකේ ලොක්කට තේරෙන දේ සොක්කන්ට තේරෙන්නෙ නැ. උන් අතිපන්ඩිත සේරම උගත් අය. අපි ඔටුවො

[QUOTE="rangasaman, post: 28966177, member: 111274"] 16.3.2 update එකක් දුන්නා මැයි 31 දා ඒදා ඉදන් හිර වෙනවා මදිිිවට ඇප් එකේ ඉහලට පහලට යන්නත් බැ විනාඩියක් විතර යනවා මොබයිල් එකේ විස්තර ටික ලෝඩ් වෙන්න. කම්ප්ලේන් කරාම මේ මාසේම 16.4 වගේ නමකින් අප්ඩේට් එකක් එයි ඒකෙන් ස්පිඩ් එක හදනවා කිව්වා. 16.4 ක්නම් ආවේ නැ. 16.3.3 අප්ඩේට් එකක් ආවා ජුනි 13 වගේ. එකම වෙනස 10 සංවත්සරයක් කියලා අයිකන් එක විතරක් වෙනස් කරලා තිායනවා ලෙඩ ටික එහෙමමයි. හොදම වැඩේ මගේ පෝන් එකේ අවුලක් ඇති ටෙක්නිකල් එකක් තියෙන ආකේඩ් එකකට පෙන්නන්න කියලා ඩයාලාග් එකෙන්ම කියපු නිසා දවසක් මීගමුව ආකේඩ් එකේ ටෙක්නිකල් එකට පෙන්නුවා. එතන ඉන්න එකා උගේ Samsung S10 එකකට My Dialog app එක දාලා ඔපන් කරලා පෙන්නනවා ඒකේ හිරවෙන්නෙ නැහැලු ඒක Flagship එකක් නිසා. ඒ පාර මම කිව්වා හැම මනුසසයටම ලක්ෂ ගනන් වියදම් කරලා Flagship පෝන් ගන්න පුලුවන් කමක් නැ. My Dialog app එක හැර අනික් ඇප් ඔක්කොම හොදට මගේ Samsung A03s එකේ වැඩ කියලා. කොහොම හරි මිනිහා අපේ පෝන් Budget Phone කියලා නිකන් පහතට දාලා කතා කරේ. තාක්ශනය අලුත්වෙද්දි බජට් පෝන් වල ඇප් එක හිරවෙනවලු.මම කිව්වා එහෙනම් මම වැඩ කරන තැන හැමෝගෙම පෝන් වල ඔය ලේඩේම තියෙනවා කියලා. මු කියන්නෙම ඒ සේරම පෝන් බජට් පෝන්ලු Flagship Phone වල පරන වුනත් හිරවෙන්නෙ නැහැලු උගේ S10 එක පරන වුනාට ඒකලු වැඩ. මට මු කතා කරපු විදිහ ඇල්ලුවෙම නැ. ගේමට තමා කතා කරේ අපි හිගන පෝන් පාවිච්චි කරන ගානට දාලා.ඒක නිසාම මම Dialog එකේ [HEADING=2]Director and Group Chief Executive Officer සුපුන් වීරසිංහ මහතා කම්ප්ලෙන් කරා.[/HEADING] අර පන්ඩිතයා පිලිගත්තෙ නැති වුනාට මේ මනුස්සයා කියනකොටම පිලිගත්තා මේ ඇපි එක අප්ඩේට් දුන්නට ප්රධාන කෝඩ් එක අවුරුදු 10 ක් පරනයි Dialog Genie, Dialoh WoW වගේ ඇප් වල කෝඩ් අලුත් ඒවා හිරවෙන්නෙ නැතුන වැඩ කරන්නෙ ඒකයි. දැනට විකල්පයක් විදිහට ඩයාලොග් වෙබ් සයිට් එකේ වෙබ් වර්ශශන් එක පාවිච්චි කරන ලෙසත් ඉක්මනින්ම අලුතින්ම ඇප් එකක් හදන්න උපදෙස් දීලා තිායනවා කියන එක දැනුවත කලා. අරු වගේ Flagship Phone ගන්ක කියලා කිව්වෙ නැ. ඒ ගැනත් හොයලා බලන්නම් කිව්වා. ඒ ටෙක්නිකල් එකේ එකා හිතන් ඇති උට S10 තිබ්බා කියලා ඩයලොග් මොබයිල් පාවිච්චි කරන මිලියන 17 ක් විතර හැම ඒකාම Flagship Phone පාවිච්චි කරන්න ඕන කියලා.උගේ අප්පගේ තියරි. ඩයලොග් එකේ ලොක්කට තේරෙන දේ සොක්කන්ට තේරෙන්නෙ නැ. උන් අතිපන්ඩිත සේරම උගත් අය. අපි ඔටුවො [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom