MyDialog App

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    අලුත් update එකෙන් පස්සේ root කරපුවගේ ඈප් එක open වෙන්නේ නෑනේ. unroot කලත් කලින් error එකම එනවා. මේක හදාගන්න විදියක් නැද්ද Magisk නොදා.

    Error - due to new security policy you are not allowed to use app on rooted devices

    LmDuoQm.jpg
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Unroot කරත් එන්නේ bootloader එක unlock හින්දා වෙන්න ඇති. එකත් ආයේ ලොක් කරන්න. Root කරද්දී Unlock කරපු විදිය ට ම lock කරන්න පුළුවන් වෙයි. Developer options ගියාම පෙනෙයි OEM unlock එකේ ටික එක වැටිලා තියෙනවා.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    අලුත් update එකෙන් පස්සේ root කරපුවගේ ඈප් එක open වෙන්නේ නෑනේ. unroot කලත් කලින් error එකම එනවා. මේක හදාගන්න විදියක් නැද්ද Magisk නොදා.

    Error - due to new security policy you are not allowed to use app on rooted devices

    LmDuoQm.jpg
    Ai ithin magisk nodanne? 🤔
     
    • Like
    Reactions: NRTG and ryandok

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    root නම් තව කමක්නෑ developer options off කරන්න කියන එක නම් එපා වෙනවා. speed වැඩ කරනව නම් අවුලක් නෑ එහෙමත් නෑ රෙද්ද
    angry-break.gif
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    root නම් තව කමක්නෑ developer options off කරන්න කියන එක නම් එපා වෙනවා. speed වැඩ කරනව නම් අවුලක් නෑ එහෙමත් නෑ රෙද්ද View attachment 208064

    Meka Central Bank eken dapu law ekak ban. ehema karana eka wadayak wage unata it's for our own safety, I think
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    Meka Central Bank eken dapu law ekak ban. ehema karana eka wadayak wage unata it's for our own safety, I think
    hutch app එක ඔය මොකුත් නැතුව වැඩ කරන්නෙ සුපිරියට Speed එකත් හොඳයි ඒකෙ. මුං මේ පරණ එකම අටවනවා ඒකයි එපා වෙන්නෙ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    hutch app එක ඔය මොකුත් නැතුව වැඩ කරන්නෙ සුපිරියට Speed එකත් හොඳයි ඒකෙ. මුං මේ පරණ එකම අටවනවා ඒකයි එපා වෙන්නෙ.

    unuth lagadima implement karai. payment app walata oya law eka genahalla thiyenne
     
    • Like
    Reactions: NRTG and ryandok

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    වැඩිපුරම පාවිච්චි කරන App එකක් විදියට මීට වඩා හොඳට හදන්න ඕන කියල මුන්ට තේරෙන්නේ නැද්ද මන්දා
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    developer options on karala nam off karanna

    ගොඩක් banking apps වැඩ කරන්නෙත් නෑ developer options On කරපු devices වල.

    Unroot කරත් එන්නේ bootloader එක unlock හින්දා වෙන්න ඇති. එකත් ආයේ ලොක් කරන්න. Root කරද්දී Unlock කරපු විදිය ට ම lock කරන්න පුළුවන් වෙයි. Developer options ගියාම පෙනෙයි OEM unlock එකේ ටික එක වැටිලා තියෙනවා.

    OEM unlock - Off thiyenne e kiyanne btloder eka lock neda ?

    matath oya ledema awa. root karalath na. parana version 1 dagatta.

    math oka thamai kale. ub dagena inna version eka mokakda. apkpure eken apps ganna eka safe da

    Ai ithin magisk nodanne? 🤔

    eke workaround eka wadi wage bn 😶

    root නම් තව කමක්නෑ developer options off කරන්න කියන එක නම් එපා වෙනවා. speed වැඩ කරනව නම් අවුලක් නෑ එහෙමත් නෑ රෙද්ද View attachment 208064

    ow bn redda. dn off kalath wad na kiyahanko

    usb debugging developer options off karahan..

    USB debugging off
    Developer mode off

    hari giye na bn. barima thana. parana app eka aran dagatta. Thanks all.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    OEM unlock - Off thiyenne e kiyanne btloder eka lock neda ?

    math oka thamai kale. ub dagena inna version eka mokakda. apkpure eken apps ganna eka safe da

    eke workaround eka wadi wage bn 😶

    ow bn redda. dn off kalath wad na kiyahanko

    USB debugging off
    Developer mode off

    hari giye na bn. barima thana. parana app eka aran dagatta. Thanks all.
    bootloader lock karada? uba unroot kara qwata ekko harita unroot wela nathuwa athi.
     
    • Like
    Reactions: NRTG

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    අලුත් update එකෙන් පස්සේ root කරපුවගේ ඈප් එක open වෙන්නේ නෑනේ. unroot කලත් කලින් error එකම එනවා. මේක හදාගන්න විදියක් නැද්ද Magisk නොදා.

    Error - due to new security policy you are not allowed to use app on rooted devices

    LmDuoQm.jpg
    මටත් ඔය කෙස් එක අවා...නොකියා 6.1 රූට් කරලා නැ. එත් ඇප් එක රන් වෙන්නේ නැ. හොට් ලයින් කතා කරලා කිවා. වැඩක් නැ.
     
    • Like
    Reactions: waparc

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    16.3.2 update එකක් දුන්නා මැයි 31 දා ඒදා ඉදන් හිර වෙනවා මදිිිවට ඇප් එකේ ඉහලට පහලට යන්නත් බැ විනාඩියක් විතර යනවා මොබයිල් එකේ විස්තර ටික ලෝඩ් වෙන්න. කම්ප්ලේන් කරාම මේ මාසේම 16.4 වගේ නමකින් අප්ඩේට් එකක් එයි ඒකෙන් ස්පිඩ් එක හදනවා කිව්වා. 16.4 ක්නම් ආවේ නැ. 16.3.3 අප්ඩේට් එකක් ආවා ජුනි 13 වගේ. එකම වෙනස 10 සංවත්සරයක් කියලා අයිකන් එක විතරක් වෙනස් කරලා තිායනවා ලෙඩ ටික ⁣එහෙමමයි.

    හොදම වැඩේ මගේ පෝන් එකේ අවුලක් ඇති ටෙක්නිකල් එකක් තියෙන ආකේඩ් එකකට පෙන්නන්න කියලා ඩයාලාග් එකෙන්ම කියපු නිසා දවසක් මීගමුව ආකේඩ් එකේ ටෙක්නිකල් එකට පෙන්නුවා. එතන ඉන්න එකා උගේ Samsung S10 එකකට My Dialog app එක දාලා ඔපන් කරලා පෙන්නනවා ඒකේ හිරවෙන්නෙ නැහැලු ඒක Flagship එකක් නිසා. ඒ පාර මම කිව්වා හැම මනුසසයටම ලක්ෂ ගනන් වියදම් කරලා Flagship පෝන් ගන්න පුලුවන් කමක් නැ. My Dialog app එක හැර අනික් ඇප් ඔක්කොම හොදට මගේ Samsung A03s එකේ වැඩ කියලා. කොහොම හරි මිනිහා අපේ පෝන් Budget Phone කියලා නිකන් පහතට දාලා කතා කරේ. තාක්ශනය අලුත්වෙද්දි බජට් පෝන් වල ඇප් එක හිරවෙනවලු.මම කිව්වා එහෙනම් මම වැඩ කරන තැන හැමෝගෙම පෝන් වල ඔය ලේඩේම තියෙනවා කියලා. මු කියන්නෙම ඒ සේරම පෝන් බජට් පෝන්ලු Flagship Phone වල පරන වුනත් හිරවෙන්නෙ නැහැලු උගේ S10 එක පරන වුනාට ඒකලු වැඩ. මට මු කතා කරපු විදිහ ඇල්ලුවෙම නැ. ගේමට තමා කතා කරේ අපි හිගන පෝන් පාවිච්චි කරන ගානට දාලා.ඒක නිසාම මම Dialog එකේ

    Director and Group Chief Executive Officer සුපුන් වීරසිංහ මහතා කම්ප්ලෙන් කරා.​

    අර පන්ඩිතයා පිලිගත්තෙ නැති වුනාට මේ මනුස්සයා කියනකොටම පිලිගත්තා මේ ඇපි එක අප්ඩේට් දුන්නට ප්‍රධාන කෝඩ් එක අවුරුදු 10 ක් පරනයි Dialog Genie, Dialoh WoW වගේ ඇප් වල කෝඩ් අලුත් ඒවා හිරවෙන්නෙ නැතුන වැඩ කරන්නෙ ඒකයි. දැනට විකල්පයක් විදිහට ඩයාලොග් වෙබ් සයිට් එකේ වෙබ් වර්ශශන් එක පාවිච්චි කරන ලෙසත් ඉක්මනින්ම අලුතින්ම ඇප් එකක් හදන්න උපදෙස් දීලා තිායනවා කියන එක දැනුවත කලා. අරු වගේ Flagship Phone ගන්ක කියලා කිව්වෙ නැ. ඒ ගැනත් හොයලා බලන්නම් කිව්වා. ඒ ටෙක්නිකල් එකේ එකා හිතන් ඇති උට S10 තිබ්බා කියලා ඩයලොග් මොබයිල් පාවිච්චි කරන මිලියන 17 ක් විතර හැම ඒකාම Flagship Phone පාවිච්චි කරන්න ඕන කියලා.උගේ අප්පගේ තියරි. ඩයලොග් එකේ ලොක්කට තේරෙන දේ සොක්කන්ට තේරෙන්නෙ නැ. උන් අතිපන්ඩිත සේරම උගත් අය. අපි ඔටුවො