okath free ad danna puluwan shop hadanna puluwan site ekak habai free. me sare INFOTEL eke stall ekak thibba eyalage . free register wenna puluwan free online store ekak hadanna puluwan kiyala thama kiwwe.




mmmmm....
machan eake ehata giya deyak thiyenawa wage....
aday danne meka gana nam.ikman eke nam danna epa mewage dapalla
ඉක්මන් එක දැන් පිස්සුවක් වෙලා තියෙන්නෙ. ඇඩ් එකක් දැම්මම දහ දෙනෙක් විතර කතා කරල කියනවා සල්ලි ගෙවන්න කියල. එකෙක් කතා කරල ඉවර වෙන කොට තව එකෙක් එපාවෙනවා. කතා කරන උන්ට කොමිස් එකක් දෙනව ඇති පොරකකා කතාකරන්නෙ.