CSE Short trading

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,282
    4,552
    113
    නොපෙනෙන මානයේ
    G-rokwzbgAEl1kJ
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,510
    8,123
    113
    හිකෙනවා බන් ඩවුන් යන එක වැඩි. දැන් මෝඩ කොටාගේ බහින කලාව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    SK29 bro, what exactly does shorting mean here ? both buying and selling ? How can this be a real share market if shareholders ain't free to decide whether to buy or sell stocks? WTF 🤷‍♂️
    Short karanna buying selling depaththatama hoda volume ona.. short karapu unta gewanne long karapu unta lost wena salli walin.. salli mawenne nane..

    lankawa wage podi market wala ehema short karanna dunnoth market eke volume nathi nisa Rs 100 stock eka Rs 1ta wattanna hari lesi.. manipulation heaven ekak wenawa..
     
    • Love
    Reactions: Candid-B

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    එහෙම එකක් වෙන්නෙ නෑ.
    ඔය කියන්නෙ options trading කරලා වෙන්න ඕන.
    Unlimited risk එකක් තියෙන්නෙ ඒවයෙදි.

    ඔව් ලංකාවෙ තාම නෑ.
    ------ Post added on Jan 16, 2026 at 9:19 AM
    නෑ බං. Short sell කරනවා කියන්නේ.
    Broker or exchange එකෙන් loan කරලා sell කරන ඒකනේ.

    එතකොට stock එක උඩ යද්දී market price එකට buy කරලා setle කරන්න ඕනේ කීය උනත්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බං. Short sell කරනවා කියන්නේ.
    Broker or exchange එකෙන් loan කරලා sell කරන ඒකනේ.

    එතකොට stock එක උඩ යද්දී market price එකට buy කරලා setle කරන්න ඕනේ කීය උනත්.

    Buy newei sell

    Ethakota stock price eka uda yaddi sell kara nan paduwa adu ganak tiyagena close karala danna epai.

    Okama wenawane stock eka pahala yaddi buy karoth.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,258
    7,738
    113
    "what is shorting a stock" - Google answer

    Shorting a stock is a strategy where you borrow shares, sell them, and hope the price drops so you can buy them back cheaper to return to the lender, profiting from the difference. It's the opposite of traditional investing (buying low, selling high) and allows you to bet on a stock's price decline, making money when it falls, but risking unlimited losses if the price rises.

    How it works (in simple steps):
    1. Borrow Shares: You borrow shares of a stock from a broker, often through a margin account, believing the stock is overvalued.
    2. Sell High: You immediately sell those borrowed shares on the open market at the current, higher price.
    3. Wait for Price to Drop: You wait for the stock price to fall, as you expect.
    4. Buy Back (Cover): You buy the same number of shares back at the new, lower price.
    5. Return Shares: You return the shares to the lender, keeping the profit (minus any fees or interest).

    Example:
    • You think Stock XYZ at $100/share is too high.
    • You borrow 10 shares and sell them for $1,000 ($100 x 10).
    • The price drops to $70/share.
    • You buy 10 shares back for $700 ($70 x 10) to return.
    • Your profit is $300 ($1,000 - $700), plus any fees.

    • Your profit is $300 ($1,000 - $700),
    • plus any fees.
    @Candid-B
    ------ Post added on Jan 16, 2026 at 2:56 PM
     
    • Love
    Reactions: Candid-B

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    Buy newei sell

    Ethakota stock price eka uda yaddi sell kara nan paduwa adu ganak tiyagena close karala danna epai.

    Okama wenawane stock eka pahala yaddi buy karoth.

    Short sell එක settle කරන්නේ buy කරලා කියන එකයි කියන්න හැදුවේ.

    ඔව් risk එක manage කරගන්න ඕනේ.

    long buy කරොත් උපරිම නැතිවෙන්නෙ invest කරපු ගාන.

    Short sell risk එක unlimited.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Short sell එක settle කරන්නේ buy කරලා කියන එකයි කියන්න හැදුවේ.

    ඔව් risk එක manage කරගන්න ඕනේ.

    long buy කරොත් උපරිම නැතිවෙන්නෙ invest කරපු ගාන.

    Short sell risk එක unlimited.

    ඕක ඉතින් theoretical value එකක් විතරනේ. කවුරුවත් unlimited risk එකක් ගන්නෙ නෑනෙ මෝඩයෙක් නෙවෙයිනං.

    අනික එහෙම තමන් risk කරපු ගානට වඩා පාඩුවක් වෙනකන් hold කරන්න දෙනවද?

    Option trading වලදි නං unlimited risk වෙන්න පුලුවන්. ඒකත් theoretical නෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    ඕක ඉතින් theoretical value එකක් විතරනේ. කවුරුවත් unlimited risk එකක් ගන්නෙ නෑනෙ මෝඩයෙක් නෙවෙයිනං.

    අනික එහෙම තමන් risk කරපු ගානට වඩා පාඩුවක් වෙනකන් hold කරන්න දෙනවද?

    Option trading වලදි නං unlimited risk වෙන්න පුලුවන්. ඒකත් theoretical නෙ.
    Broker ekka agreement eka anuwa thama, gewal dorawal pawa wikunanna una ewun innawa US wala ehema..
    Binance wage ewala mama hithanne ehema minus yawanna ba liquidate wenawa eeta issella..
     
    • Like
    Reactions: shenat

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    Loss එක unlimited.
    Long කරොත් උපරිම නැති වෙන්නේ invest කරපු ගාන විතරයි.
    Short එකේදී ගෙවල් දොරවල් පවා නැති වෙන්න පුළුවන් risk එක manage කරේ නැත්නම් හරියට.

    අනික තමයි market එක හැමතිස්සෙම උඩ යන trend එකේ තියෙන්නේ. හරියට time කරේ නැත්නම් (market time කරන එකත් ගොන් වැඩක්) සුපිරියටම කෙල වෙනවා.

    දන්නා එකෙක් කෝටි දෙකකට ආසන්න ගානක් නැති කරගත්තා US market එකේ short කරලා
    මේක Trade Management වල අවුලක් මිසක් Trade වල අවුලක් නෙමේ. ගෙදර නැති වෙන්නෙ කොහොම ද බං? Properties Collatarel දාල Loan අරන් හරක් වගේ Trade කරන මිනිස්සු නෑනේ.

    අනික තමයි market එක හැමතිස්සෙම උඩ යන trend එකේ තියෙන්නේ. හරියට time කරේ නැත්නම් (market time කරන එකත් ගොන් වැඩක්) සුපිරියටම කෙල වෙනවා.
    මේක වැරදී බං. Long Term ගත්තම උඩ යනව විතරයි තමයි. ඒත් Smaller Time Frame වල හැම වෙලේම Correction එකක් එනව.

    Short එකක්දි උනත් Invest කරපු ගාන විතරයි තමා නැති වෙන්නේ. උඹට පැටලිලා තියන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    Broker ekka agreement eka anuwa thama, gewal dorawal pawa wikunanna una ewun innawa US wala ehema..
    Binance wage ewala mama hithanne ehema minus yawanna ba liquidate wenawa eeta issella..

    Kawda ehema facilitate karana brokers la?
    Examples kiyanna.

    Option trading nan wenas. Broker kenek nathuwa thamange salli walin option trading karanawa nan ara wage risk ekak tiyenna puluwan.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ඕක ඉතින් theoretical value එකක් විතරනේ. කවුරුවත් unlimited risk එකක් ගන්නෙ නෑනෙ මෝඩයෙක් නෙවෙයිනං.

    අනික එහෙම තමන් risk කරපු ගානට වඩා පාඩුවක් වෙනකන් hold කරන්න දෙනවද?

    Option trading වලදි නං unlimited risk වෙන්න පුලුවන්. ඒකත් theoretical නෙ.
    මන් දන්නා උන් ඉන්නවා.

    Short sell කරලා margin calls ඇවිත් බැංකු වලින් ලෝන් දාලා fund කරලා ඊට පස්සෙත් margin calls ඇවිත් liquidation උන උන්.
    උන්ට initial amount එකත් නැ. පස්සේ ලෝන් දාපු amount එකත් නැ. margin settle කරන්නත් තියෙනවා තව :lol:

    සුපිරිම හරක් තමයි. Case study වලට කියාපු උන්

    Kawda ehema facilitate karana brokers la?
    Examples kiyanna.

    Option trading nan wenas. Broker kenek nathuwa thamange salli walin option trading karanawa nan ara wage risk ekak tiyenna puluwan.
    1768608442140.png

    මම මේකෙන් short sell කරලා කෙල උනොත් මට ගෙවල් වික්කත් settle කරන්න අමාරුයි.
    ------ Post added on Jan 17, 2026 at 5:37 AM
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    මන් දන්නා උන් ඉන්නවා.

    Short sell කරලා margin calls ඇවිත් බැංකු වලින් ලෝන් දාලා fund කරලා ඊට පස්සෙත් margin calls ඇවිත් liquidation උන උන්.
    උන්ට initial amount එකත් නැ. පස්සේ ලෝන් දාපු amount එකත් නැ. margin settle කරන්නත් තියෙනවා තව :lol:

    සුපිරිම හරක් තමයි. Case study වලට කියාපු උන්

    උන්ට රට හරක් කිව්වොත් හරකුන්ටත් අපහාසයක්. මොකක් හරි මන්ද මානසික තත්වයක් ඇති. 🙈

    ඕකුන් තමයි ඊට පස්සෙ ලංකාවට ඇවිත් මොකක් හරි මගෝඩි වැඩක් කරලා “ගේමක් ගහනව නං ලංකාව තමයි රට” කියන්නෙ.

    View attachment 261495
    මම මේකෙන් short sell කරලා කෙල උනොත් මට ගෙවල් වික්කත් settle කරන්න අමාරුයි.
    ------ Post added on Jan 17, 2026 at 5:37 AM

    Oya mokeda?