myfastfile වල limitations මොනාද

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිඞ්හලු ?
faq පේජ් එකක් නෑ :no: :no:
ප්‍රිමියම් වල ඩව්න්ලෝඩ් ස්පීඩ් ලිමිට් කල්ල නෑලු ඒ කියන්නෙ ෆ්‍රී අකෞන්ට් එකකිං බාද්දි ස්පීඩ් එක ලිමිට් කරනවද ? :eek: :eek:
ලිමිට් කරනවනං ස්පීඩ් එක කීයක් වගේද එන්නෙ ? :eek: :eek:
resume කරන්නත් බැරිද ? :eek: :eek:
බාල තියෙන අය උදව් :eek: :eek:
 

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මොකටැයි බන් බොට ඔච්චර torrent බාන්න තියෙන්නේ එලකිරියේම තිබ්බ thread එකක් direct link දෙන
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    ස්පීඩ් අන්ලිමිටඩ්. :yes:
    Resume කරන්න පුලුවන්. :yes:
    පැය දෙකකට වරක් තමයි බාන්න පුලුවන්. :(
    4GB විතර ටොරන්ට් ෆයිල් දාන්න පුලුවන්. :no:
    දාපු ටොරන්ට් එකක් සතියක් විතර තියෙනව :D
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    350x700px-LL-6bb2ff6d_Belly-Bump.gif
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    සයිස් ලිමිට් එක නම් දන් නෑ...
    Resume Support
    Download Speed Limit නෑ...
    පැය දෙකකට එකයි ගන්න පුලුවන්....


    Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]
    http://www.elakiri.com/forum/showthread.php?t=1695270

    මේකත් ට්‍රයි කරලා බලපන්...
    11.gif


    Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක් [ Torrent2DDL ]
    http://www.elakiri.com/forum/showthread.php?t=1694917