මෙගා.nz වගේ ඒකෙ ක්‍රමේට බ්‍රව්සර් එකෙන් ඩව්න්ලෝඩ් වෙලා සේව් වෙන්නැතුව idm එකෙන්ම බාන්න පුළුවන්, ඒ වගේ ෆ්‍රී රෙස්ට්‍රික්ශන්ස් මොකුත් නැතුව බාද්දි ෆයිල් අවුල් නොයන සර්විස් මොනාද තියෙන්නෙ ?
3GB වගේ ෆයිල් එකක් අප්ලෝඩ් කල්ල බාගන්න ඕනෙ...
හයිව් බෑ ඒකට iso අප්ලෝඩ් කරන්න බෑ

ෆර්ක් වගේත් බෑ ඒකෙ සමහර වෙලාවට ලොකු ෆයිල්ස් බාල පෝස් කල්ල ආයෙ බාන්න යනකොට අවුල්
එහෙම අවුල් ගියාම ආයෙම මුල ඉඳන් බාන්න වෙන වෙලාවල් තියෙනව
උදව් සිඞ්හලු