Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Myhub - දිල්ශාන් = Kapruka - Dulith Herath = Mark Zuckerberg = Elon Musk = Bill Gates = Jeff Bezos
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ලියන්න හිතුවේ පහල පොස්ට් එක දැකල

https://elakiri.com/threads/myhub

දිල්ශාන් සහ දුලිත් වගේ උන් යන්න ඕන මේ අයගේ අඩි පාරේ !

ලංකාවේ සෙට් එකට...

දිල්ශාන් = Harsha Subasinghe = Elon Musk

Dulith Herath = Jeff Bezos

Elon Musk's father, Errol Musk, has claimed to have been involved in a business dealing with emeralds, specifically a half-share in a Zambian mine, though Elon has repeatedly denied this, calling it a rumor.

Note : Mark Zuckerberg Elon Musk Jeff Bezos ගැන මේ පහල තියෙන ඇමරිකානු වාමාංශික Youtube channel එක ලගදී ඉදන් කතා කරන්නේ මුන් තුන් දෙනාම Trump ට නිසා support නිසා...

මුන් තුන් දෙනාටම වඩා ජරා වැඩ Bill Gates, George Soros කරලා තියෙනවා ඒවා ගැන කතා කරන්නේ නැහැ.... මොකද උන් දෙන්න තාමත් වාමාංශික කදවුරේ නිසා...

[MEDIA=youtube]4y40RU5Nx6U[/MEDIA]

[MEDIA=youtube]r-5QoRpaRjY[/MEDIA]

[MEDIA=youtube]IDFM7j-44Tg[/MEDIA]

"Fake it till you make it" තමයි Silicon Valley එකේ motto එක..

"Fake it" Phase එකේ තමයි ලංකාවේ ගොඩක් අය ඉන්නේ !

එහෙම ගිහිල්ල කෙලවිච්ච අක්ක කෙනෙක් තමයි මෙයා

Elizabeth Holmes - The Next Steve Jobs

Elizabeth Holmes, the disgraced founder of Theranos, is serving an 11-year prison sentence for defrauding investors, and is currently scheduled to be released on August 16, 2032, from a federal women's prison camp in Bryan, Texas.

පහල තියෙන්නේ ඒකාලේ තිබ්බ ඉල්ලුම

මේ එක බලන්න ඕනේ නම් ඇමරිකාවේ සහ ඔය tech startups දුවන හැටි දැනගන්න ඕනේ නම්..

https://yts.mx/movies/the-inventor-out-for-blood-in-silicon-valley-2019

මෙයා ඉස්සර කතා කලේ හැසිරුනේ හරියට කලින් Mark Zuckerberg හැසිරිච්ච වගේ....නංගි වගේ !

වෙනම හැසිරීමක් ! වෙනම කටහඩක් ආවේශ කරගෙන !

මම ඒ කාලෙම සැක කරපු නිසා මට තාම මතකයි !

ඇමරිකානු වාමාංශික tech startup කදවුරේ ඒකාලේ වීරවරිය... අඩුම කාලයකින් බිලියනපතිනියක් වෙච්ච ලාබාලම කෙනා investorsලට පින් සිද්ධ වෙන්න...

කරපු බොරු අහු වුනාම investorsලා සල්ලි ඉල්ලුවා... බිලියනපතිකම ගැලවුනා සතියකින් දෙකකින් !

[MEDIA=youtube]3CccfnRpPtM[/MEDIA]

Ubala dakala thiyenawada Elon Musk thamange knowledge eka gana proffesional value thiyena deyak katha karanawa....? E ihala budhdhimath audience ekata ?

Naha ara Bill Gates.... Dilshan la wage thama katha karanne... thamnage salli walin karana dewal gana withayi !

Ewa ahan innawa miniha laga work karana un.... saha ara Media walin hadapu PR ekata ahuwuna set eka...

Etha dan dan minihage dewal katha karanna aran thiyenne USA media wala.... Miniha Trump ta backup karana nisa ..... kalin backup kare Democratic Party ekata nisa media ehema katha kale naha Elon Musk gana...

Thanikarama awkward character ekak Elon Musk kiyanneth... miniha hasirena hati, katha karana hati, dance karana hati, family life eka okkoma....

Salli thiyena nisa... minihage company wala wada karanna heena dakina ewunta.... miniha hero kenek !

Dan USA Republican Party hero.... Loka dakshinanshika kadawure hero... wamanshika kadawure ewunta anti-hero.....Wimal Weeransha....laata hero... Hadunneththi....laata anti-hero

[MEDIA=youtube]U0sJJU3FaOQ[/MEDIA]

මට ඕන වුනේ මේ වගේ දේවල් Large scale එකේ වෙනවා ඔය Crony capitalism රටවල් වල කියල පෙන්වන්න..

මොකද අපේ එවුන්ට.... ලංකාවේ එකෙක්ගේ අඩුපාඩු පෙනුනට.. ( ඌට ඉරිසියාවටත් කියනවා මොකද ඌ අපේ වයසේ එකෙක් නිසා )

ඔය Large scale එකේ ඔය දේවල් කරන එවුන්ව ලෝකෙම උන්ට දෙයියෝ ! ( ඕක අපේ රටේ විතරක් නෙමෙයි තියෙන්නේ )

මතකනේ ලංකාවේ අරගලය වෙලාවේ...Elon Musk ට Twitter #Tags පණිවිඩ ගැහුවේ.... ලංකාව සල්ලි වලට අරගෙන ලංකාවේ නම වෙනස් කරන්න වගේ දේවල්....

(මයිහබ් ඩයල් එක) USA වල ඉදලා උගේ තාත්තා businessman / U.S. Senate කෙනෙක් වුනා නම් ඔහොම වෙන්නත් තිබුනා ! Elizabeth Holmes වගේ

[QUOTE="gobaby, post: 30593045, member: 31392"] [SIZE=6]මේක ලියන්න හිතුවේ පහල පොස්ට් එක දැකල [/SIZE] [URL='https://elakiri.com/threads/myhub-%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%8F.2201985/'][SIZE=6]https://elakiri.com/threads/myhub[/SIZE][/URL] දිල්ශාන් සහ දුලිත් වගේ උන් යන්න ඕන මේ අයගේ අඩි පාරේ ! ලංකාවේ සෙට් එකට... දිල්ශාන් = Harsha Subasinghe = Elon Musk Dulith Herath = Jeff Bezos [SIZE=6]Elon Musk's father, Errol Musk, has claimed to have been involved in a business dealing with emeralds, specifically a half-share in a Zambian mine, though Elon has repeatedly denied this, calling it a rumor. Note : [/SIZE]Mark Zuckerberg Elon Musk Jeff Bezos ගැන මේ පහල තියෙන ඇමරිකානු වාමාංශික Youtube channel එක ලගදී ඉදන් කතා කරන්නේ මුන් තුන් දෙනාම Trump ට නිසා support නිසා... මුන් තුන් දෙනාටම වඩා ජරා වැඩ Bill Gates, George Soros කරලා තියෙනවා ඒවා ගැන කතා කරන්නේ නැහැ.... මොකද උන් දෙන්න තාමත් වාමාංශික කදවුරේ නිසා... [MEDIA=youtube]4y40RU5Nx6U[/MEDIA] [MEDIA=youtube]r-5QoRpaRjY[/MEDIA] [MEDIA=youtube]IDFM7j-44Tg[/MEDIA] --------------------------------------------------------------------------------------------------------- [SIZE=6]"Fake it till you make it" තමයි Silicon Valley එකේ motto එක.. "Fake it" Phase එකේ තමයි ලංකාවේ ගොඩක් අය ඉන්නේ ![/SIZE] එහෙම ගිහිල්ල කෙලවිච්ච අක්ක කෙනෙක් තමයි මෙයා Elizabeth Holmes - The Next Steve Jobs Elizabeth Holmes, the disgraced founder of Theranos, is serving an 11-year prison sentence for defrauding investors, and is currently scheduled to be released on August 16, 2032, from a federal women's prison camp in Bryan, Texas. පහල තියෙන්නේ ඒකාලේ තිබ්බ ඉල්ලුම [SIZE=6]මේ එක බලන්න ඕනේ නම් ඇමරිකාවේ සහ ඔය tech startups දුවන හැටි දැනගන්න ඕනේ නම්.. [/SIZE] [URL='https://yts.mx/movies/the-inventor-out-for-blood-in-silicon-valley-2019'][SIZE=6]https://yts.mx/movies/the-inventor-out-for-blood-in-silicon-valley-2019[/SIZE][/URL] [IMG width="261px"]https://platform.vox.com/wp-content/uploads/sites/2/chorus/uploads/chorus_asset/file/6454331/elizabeth-holmes1.0.jpg[/IMG][IMG width="264px"]https://platform.vox.com/wp-content/uploads/sites/2/chorus/uploads/chorus_asset/file/6454329/518ecmssujl-_sx387_bo1204203200_.0.jpg[/IMG][IMG width="257px"]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcRvO0xDKhi11s1_HL8g9d4C-9TrWVCM5J4siQ&s[/IMG] [IMG width="779px"]https://i.dailymail.co.uk/i/pix/2015/08/25/12/2BA4CE1B00000578-0-image-a-79_1440501484361.jpg[/IMG] [SIZE=5]මෙයා ඉස්සර කතා කලේ හැසිරුනේ හරියට කලින් Mark Zuckerberg හැසිරිච්ච වගේ....නංගි වගේ ! වෙනම හැසිරීමක් ! වෙනම කටහඩක් ආවේශ කරගෙන ! මම ඒ කාලෙම සැක කරපු නිසා මට තාම මතකයි ! ඇමරිකානු වාමාංශික tech startup කදවුරේ ඒකාලේ වීරවරිය... අඩුම කාලයකින් බිලියනපතිනියක් වෙච්ච ලාබාලම කෙනා investorsලට පින් සිද්ධ වෙන්න...[/SIZE] [SIZE=5]කරපු බොරු අහු වුනාම investorsලා සල්ලි ඉල්ලුවා... බිලියනපතිකම ගැලවුනා සතියකින් දෙකකින් ![/SIZE] [MEDIA=youtube]3CccfnRpPtM[/MEDIA] [SIZE=6]---------------------------------------------------------------------------------------------------------[/SIZE] Ubala dakala thiyenawada Elon Musk thamange knowledge eka gana proffesional value thiyena deyak katha karanawa....? E ihala budhdhimath audience ekata ? Naha ara Bill Gates.... Dilshan la wage thama katha karanne... thamnage salli walin karana dewal gana withayi ! Ewa ahan innawa miniha laga work karana un.... saha ara Media walin hadapu PR ekata ahuwuna set eka... Etha dan dan minihage dewal katha karanna aran thiyenne USA media wala.... Miniha Trump ta backup karana nisa ..... kalin backup kare Democratic Party ekata nisa media ehema katha kale naha Elon Musk gana... Thanikarama awkward character ekak Elon Musk kiyanneth... miniha hasirena hati, katha karana hati, dance karana hati, family life eka okkoma.... [SIZE=6]Salli thiyena nisa... minihage company wala wada karanna heena dakina ewunta.... miniha hero kenek ! Dan USA Republican Party hero.... Loka dakshinanshika kadawure hero... wamanshika kadawure ewunta anti-hero.....Wimal Weeransha....laata hero... Hadunneththi....laata anti-hero[/SIZE] [MEDIA=youtube]U0sJJU3FaOQ[/MEDIA] මට ඕන වුනේ මේ වගේ දේවල් Large scale එකේ වෙනවා ඔය Crony capitalism රටවල් වල කියල පෙන්වන්න.. මොකද අපේ එවුන්ට.... ලංකාවේ එකෙක්ගේ අඩුපාඩු පෙනුනට.. ( ඌට ඉරිසියාවටත් කියනවා මොකද ඌ අපේ වයසේ එකෙක් නිසා ) ඔය Large scale එකේ ඔය දේවල් කරන එවුන්ව ලෝකෙම උන්ට දෙයියෝ ! ( ඕක අපේ රටේ විතරක් නෙමෙයි තියෙන්නේ ) මතකනේ ලංකාවේ අරගලය වෙලාවේ...Elon Musk ට Twitter #Tags පණිවිඩ ගැහුවේ.... ලංකාව සල්ලි වලට අරගෙන ලංකාවේ නම වෙනස් කරන්න වගේ දේවල්.... (මයිහබ් ඩයල් එක) USA වල ඉදලා උගේ තාත්තා businessman / U.S. Senate කෙනෙක් වුනා නම් ඔහොම වෙන්නත් තිබුනා ! Elizabeth Holmes වගේ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom