Myprotein help?

Emios

Well-known member
  • Dec 10, 2009
    73,786
    66,319
    113
    Sinhalu dan myprotein brand eka hodada issara wage?hena kalekin protein gatte ne.mata vegan protein ganna wela kidney stone ena hinda.mata hoda ekak recommend karapanko.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    හොඳ ඇති මචන්. UK වල උන් ඕකම තමා ගන්නෙ. මෙහෙ ගන්න හරි විදිහක් නෑ හැබැයි.
     
    • Like
    Reactions: Emios

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    සත්ව ප්‍රෝටීන් වලට ගල් හැදෙන ලෙඩක් තියෙනවද? උඹට විතරක් විශේෂ දෙයක්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,786
    66,319
    113
    සත්ව ප්‍රෝටීන් වලට ගල් හැදෙන ලෙඩක් තියෙනවද? උඹට විතරක් විශේෂ දෙයක්ද?
    Nene whey gym supplement walin ban.samahara ayata hadenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,786
    66,319
    113
    Ehema whey walin kiyala ekak hadenne na.. kidney wala awlak thiyenawa nam mona high protein diet gaththath kela wenawa..

    Ube kidney awl da
    Ne ban kidney awulak ne.doca kivva animal protein walin hadenawa wadilu vegan ganna kivva stress adui kiyala
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    Ne ban kidney awulak ne.doca kivva animal protein walin hadenawa wadilu vegan ganna kivva stress adui kiyala
    මොකටද බං ඔය උට්ටේ සප්ලිමන්ට් ගන්නේ. මොන ජරාවල්ද කවුද දන්නේ. හරක් මස් කනවා නම් ඔය මගුල් මොනවත් ඕනේ නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,786
    66,319
    113
    මොකටද බං ඔය උට්ටේ සප්ලිමන්ට් ගන්නේ. මොන ජරාවල්ද කවුද දන්නේ. හරක් මස් කනවා නම් ඔය මගුල් මොනවත් ඕනේ නෑ
    Ne ban aga hadaganna newe fat eka bassaganna mata one.kotchara diwath kema adu karath aga bahinnne ne.mata supplement biwwa gaman pata gala bahinawa
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    වතුර බීපන් කොල්ලො උඹ වතුර බොනවා අඩු ඇති.. kidney stone එන්නෙ.. බෝතලයක් තියන් ගහපන්. වතුර කොච්චර බොනවද දවසට? ඕක කරන් නැ හැබැයි ඔය ගල් කෑල්ලක් ජුන්ඩගේ මුත්‍රා නාලයෙන් එනකම්.. එන්න පටන් ගත්තම තමයි තරු පෙන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,786
    66,319
    113
    වතුර බීපන් කොල්ලො උඹ වතුර බොනවා අඩු ඇති.. kidney stone එන්නෙ.. බෝතලයක් තියන් ගහපන්. වතුර කොච්චර බොනවද දවසට? ඕක කරන් නැ හැබැයි ඔය ගල් කෑල්ලක් ජුන්ඩගේ මුත්‍රා නාලයෙන් එනකම්.. එන්න පටන් ගත්තම තමයි තරු පෙන්නෙ.
    Mage dan 6k awa ban ehema.4 parak
    Operation karath ekka.2k pass kara.tharu dan normal wela tiyenne :P
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Mage dan 6k awa ban ehema.4 parak
    Operation karath ekka.2k pass kara.tharu dan normal wela tiyenne :P
    මට පේන්නෙ 4ක් ඇවිතුත් තාම හරියට තරු පෙනිලා නැ.. හොද නියම ගලක් ආ වෙලාවට තමයි නියම තරුව පෙන්නේ.. :D :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,786
    66,319
    113
    මට පේන්නෙ 4ක් ඇවිතුත් තාම හරියට තරු පෙනිලා නැ.. හොද නියම ගලක් ආ වෙලාවට තමයි නියම තරුව පෙන්නේ.. :D :P
    Awa ban sihi nethi una eka parak emegency eke.enna tiyena uparima awa eka parak.
     
    • Sad
    Reactions: JohnSnow