Myprotein Whey

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    ඔය වගේ දේවල් අඩුවට හොයන්නේ බලාගෙන බ්‍රෝ. කන බොන දේවල්නේ. මමනම් direct order කරල නැත්තන් රට ඉඳන් එන එකෙක්ට කියලා ගන්නේ. දැන් නම් ඒකත් අමාරුයි, 1:1 TAX. මම හිතන්නෙ. ඒ tax ගෙවල හරි බඩුනම් අඩුවට දෙන්න බෑ පුතේ.
    risk එකක් ගන්න කැමති නම් iherb.com එකෙන් අරන් බලන්න.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඔය වගේ දේවල් අඩුවට හොයන්නේ බලාගෙන බ්‍රෝ. කන බොන දේවල්නේ. මමනම් direct order කරල නැත්තන් රට ඉඳන් එන එකෙක්ට කියලා ගන්නේ. දැන් නම් ඒකත් අමාරුයි, 1:1 TAX. මම හිතන්නෙ. ඒ tax ගෙවල හරි බඩුනම් අඩුවට දෙන්න බෑ පුතේ.
    risk එකක් ගන්න කැමති නම් iherb.com එකෙන් අරන් බලන්න.

    me dawas wala import restrictions hinda thama godak aya genne naththe. original myprotein website eken order karanna puluwan