mysoftlogic.lk එකෙන් නම් බඩු ගන්න එපා!

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඔයාලා mysoftlogic.lk එකෙන් බඩු අරන් තියනවද? TV සහ Online හෙනට Promote කරන නිසා හුග දෙනෙක් මේකෙන් බඩු ඕඩර් කරනවා.

    ඒත් මෙයාලා සල්ලි අරන් බඩු නොදී ඉන්න සීන් එකක් තියෙන්නේ.මම මැයි 07 වෙනිදා කරපු ඕඩර් එක 12 වෙනිදා Deliver කරනවා කියලා Receipt එකේ තිබුණා.අදාල දිනේට බඩු ආවේ නැති නිසා උන්ගේ 0770128128 කියන Hotline එකට ගත්තම කිව්වා ඉක්මනට එවන්නම් කියලා.ඒකට ගන්න මාර අමාරුයි.පැය ගාණක් Waiting ඉදලා ලයින් එකට කනෙක්ට් වුනේ.

    ඊට පස්සේ දවස් දෙක තුනක්ම පැය ගණන් Waiting ඉදලා උන්ට විස්තරේ කිව්වම හෙට එවන්නම් දවස් දෙකකින් එයි වගේ ඒවා කියලා මග අරිනෝ.බඩු ඕඩර් කරලා දැන් දවස් 10 කටත් වැඩියි.පස්සේ මම දන්න සොෆ්ට්ලොජික් එකේ එකෙකුට විස්තරේ කිව්වා.මෑන් කියන විදිහට විකුණන්න දාලා තියන බඩු වලින් සෑහෙන්න ප්රදමාණයක් Stocks නෑලු.Import නවත්තපු නිසා ආයේ ඒවා ගෙන්න ගන්න දවසක් දන්නෙත් නෑලු.


    ඒත් මුන් සයිට් එකේ බඩු තියන විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි අරගන්න සීන් එකක් තියෙන්නේ.සල්ලි රිෆන්ඩ් කරන්නෙත් නෑ.පස්සේ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරා.එතන බුවා එක්ක කතා කරනකොට කිව්වා mysoftlogic.lk එකට විරුද්ධව පැමිණිලි මාර ගොඩක් ඇවිත් කියලා.මාර්තු මුල ඕඩර් කරපුවාත් තාම දීලා නෑලු.කේස් එක දරුණු වෙනකොට සල්ලි දීලා ෂේප් වෙනවලු.

    දවස් තුනෙන් දෙනවා කියලා මුන් සල්ලි දාලා ප්‍රොමෝට් කරන හැටි :angry::angry:
    image.png
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    dan online badu ganna hoda sites ekakwath na ne bna. okkoma horu. wasi.lk witharak danata hoda. habai muslim
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    ඇයි බන් මේ ජරමර අස්සේ බඩු ඔඩර් කලේ? මම නම් ෆෝන් දෙකක් ඔන්ලයින් ඔඩර්න්කලා ආව වෙලාවට. කොරොනා වලට කලින්. මේදවස්වල චයිනා වලින් ශිප් කරන්නේ නැති නිසා හැම තැනම බඩු අඩුයිනේ බන්. ගන්න ඔන දෙවල් ගිහින්ම ගනිල්ලකෝ.