ube bosa gon harakek ban. api nam ohoma jeweteta pasen elawan gihin badu gane na. unta ewana bari nam nikan inawa.


මොකද්ද බොසා ගෙ කොම්පැනිය? "ඉල්ලන් කා ප්රයිවට් ලිමිටඩ්" ද?lgaikrish;21128144[/SIZE said:
- හා පුරා කියලා විස්ථර දැන ගන්න කස්ටමර් කෙයාර් නොම්මරේට කතා කලා. ඒක වැඩ නැහැ. (කස්ටමර් කෙයාර් නොම්මරේ බිසී වෙනවා මිසක් වැඩ නොකරන වෙනත් කම්පැනි නම් මම දන්නේ නැහැ)
- ඊමේල් එකට මේල් එකක් දැම්මා විස්තර අහලා .... මෙන්න බොලේ මේල් එක රිටර්න් වෙනවා පර්මනන්ට්ලි නොට් සෙන්ඩ් කියලා. (වැඩ කරන මේල් එකක් නැති සමාගමක් මේකාලේ තියෙනවාද )
- වෙන මේල් එඩ්රස් වලින් යවලා බැලුවා. ඒත් ඒ සෙතේමයි.
- පස්සේ සයිට් එකේ තියෙන ඩීලර් කෙනෙක්ගේ නොම්මරේ හොයාගෙන කතා කලා
- උෟ නම් කතා කලා. උෟ තව මොබයිල්නො නොම්මරයක් දුන්නා. ඒකටත් කතා කරාම රපියල් 10 000ක් ගෙවලා කලින් ඕඩර් කරන්න කිව්වා. ඒක සයිට් එකෙන් ගෙවන්න පුළුවන් කිව්වා.
- සයිට් එකෙන් ගෙවන්න හැදුවාම ගෙවන්න බැහැ.දවස් දෙකක් විතර ගෙවන්න බැලුවා. ඒත් බැහැ. ආයෙත් අර නොම්මරේට කතා කලාම සයිට් එක වැඩ නැහැ . එකවුට් නෙම්මරයක් එවන්නම් කියලා ඊමේල් එක එස්එම් එස් කරන්න කිව්වා. (උන් කරන්නේ ඔන්ලයින් සේල්ස් එත් සයිට් එක වැඩ කරන්නේ නැහැ. )
- දවසක් බලන් හිටියා මේල් එක එනකම් ආවේ නැති නිසා ආයෙත් කතා කලා. මෙන්න ඒකී ආන්සර් කරන්නේ නැහැ දැන්.
- ආයෙත් අර ඩීලර්ට කතා කරලා සේල්ස් මැනේජර්ගේම නොම්මරයක් ඉල්ලගෙන කතා කලා. එයත් වෙච්ච ප්රමාද දෝශය ගැන සමාව බජනය කරලා ආයෙත් මේල් එඩ්රස් එවන්න කිව්වා. (ඉංග්රිසි නම් සුපිරි)
- දවසක් බලන් ඉදලා ආයෙත් කතා කලා. ඒ පාර කියාපි එවලා තියෙන්නේ ලැබුනේ නැද්ද කියලා. අපිත් බැලුවා වැරදීමක් වෙලා අපිට මිස් වෙලාද කියලා. නෑ උන් එවලා නැහැ.
- ආයෙත් සමාව භජනය කරලා කිව්වා හවසට අනිවාර්යෙන්ම එවන්නම් කියලා. ඒත් ආවේ නැහැ.
- නොම්මරේ ඉල්ලගන්න හය පාරක් කතා කලා. ඊට වැඩිය එස් එම් එස් රිමයින්ඩර් යැව්වා.
- මම බොසාට කිව්වා සර් මුන් කස්ටමර්ලා ගන්න් ගන්න උන් නෙවෙයි. රෙපෙයාර් කරන්න වොරන්ටි ක්ලේම් කරන්න එහෙම උනොත් අනාතයි කියලා.
- ඒත් බොසා ඇරියේ නැහැ. ඊළග දවසේ රුපියල් 10000ක් ගෙව්වා බලෙන්ම් ෆොන් ලයින් එකේ තියාගෙනම බැංකු ඩීටේල් ඉල්ලාගෙන.
ඒ කම්පැණියේ හැටි ඔච්චර දැනගෙනත් ඒතෙන්ම ෆෝන් එත ගන්න දඟලපු උඹේ බොසා වචනයේ පරිසමාප්ති අර්ථයෙන් මහම මහ ගොන් පකෙක්.ඒ වගේ පාලම් කොකෙක්ට ඔය වගේ වැඩක්සිද්ධ උණාට කිසිම දුකක් හිතෙන්නේ නෑ. අනිවා ඌ ටොප් මැනේජ්මන්ට් එකේ ඇට ලෙවකනවා ඇති බොසා පෝස්ට් එකේ ඉන්න පොන්න සුකන්නා
ඒ උණත්උඹ මේ ගැන අපිව දැනුවත් කළාට පට්ට තෑන්ක්ස් මස්සිනා