mysoftlogic .lk ඔන්ලයින් ඕඩර් කරපු අය ඉන්නවද?🤔

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    අරන් තියෙනව සර්විස් හොදයි. පස්සෙ දවසෙම ආවා. දවස් හතර පහකින් කෝල් කරලත් ඇහුව අයිටම් එක ලැබුනද කියල.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    bought a 300L freezer. two days, still no delivery. hope tomorrow.
    out of stock all.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මට නම් සර්විස් එක අවුලක් නැහැ
    දවස් හතර පහක් ගියා එන්න, සමහර වෙලාවට ඔෆර්ස් එහෙමත් තියනවා
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    aran tye same day delivery ekath tye, phone ekak gaththa giya aurudde, aualak nam na hodai,