MySQL Help

G.I.Joe

Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan mama Database aluthen igeganne. Pattama beginner kenek..

    1690197479736.png

    1690197505583.png

    Install karala Mysql workbench eke me error eka pennanawa.
    Dann kenek innw nam podi advise ekk denna. Thanks in advance.
     
    Attachments

    • 1690197540180.png
      1690197540180.png
      174.2 KB · Views: 74

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Details බටන් එක ක්ලික් කලාම පෙන්නන එරර් මැසේජ් එකක් මොකක්ද? ඒ මැසේජ් එක Google කරලා බලන්න.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,823
    27,077
    113
    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    උබ ප්‍රොජෙක්ට් ප්‍රඩක්ෂන් ඩිප්ලෝයි කරන්නෙත් වින්ඩෝස් වලද?
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මේ select කරලා තියෙන timestamp එකේ ඉදන් බලලා install කරගන්න

    • Like
    Reactions: Asmodeus

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    localhost

    Bump bro Google search chatgpt pavichchi karanna

    Details බටන් එක ක්ලික් කලාම පෙන්නන එරර් මැසේජ් එකක් මොකක්ද? ඒ මැසේජ් එක Google කරලා බලන්න.

    පුතී මේ චැනල් 👇 එක බලන්න. HOST එකට localhost කියලා දමනු මැනවි 🙏.
    MySQL tutorial for beginners 🐬

    උබ ප්‍රොජෙක්ට් ප්‍රඩක්ෂන් ඩිප්ලෝයි කරන්නෙත් වින්ඩෝස් වලද?

    මේ select කරලා තියෙන timestamp එකේ ඉදන් බලලා install කරගන්න

    Use heidisql
    නැත්නම් xamp, wamp වගේ එකක් daganinko.

    chatGPT google thiyeddi, forum asse welalenna epa ban. https://stackoverflow.com/ nan aulak naa, ane manda :baffled: :baffled: :rolleyes:

    මෙන්න මේක දාගනින් බන්. ඔවා අතගගා ඉන්න ඕනෙ නෑ
    https://laragon.org/index.html

    Machanla help walt thank you. Mama kalin kare full installation ekak. @jzx ge youtube video eke widiyt developer mood dala install krama hari giya wade. Next week exam ekk thiynwa. Eka t padam krnw. Free una gman poddk practical implementations and alternatives gana hoyala balann oona. Thank you again for the support !
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Machanla help walt thank you. Mama kalin kare full installation ekak. @jzx ge youtube video eke widiyt developer mood dala install krama hari giya wade. Next week exam ekk thiynwa. Eka t padam krnw. Free una gman poddk practical implementations and alternatives gana hoyala balann oona. Thank you again for the support !
    I'm glad it worked. Good luck with your exam, bro.