දන්නවනම් උදවු..............................................................................................................................................
මන් ගාව ටේබල් එකක් තියෙනවා
id|date|type|catagory|amount|
මට ඕනේ මේකෙන් මේ මාසේ income ටිකේ ටෝටල් එක අරගන්න. කොහොමද මේක කරන්නේ..
මේ විදියට ගත්ත එත් මෙතනින් එහාට කරන්නේ කොහොමද කියල තේරෙන්නෑ

මන් ගාව ටේබල් එකක් තියෙනවා
id|date|type|catagory|amount|
මට ඕනේ මේකෙන් මේ මාසේ income ටිකේ ටෝටල් එක අරගන්න. කොහොමද මේක කරන්නේ..
Code:
[SIZE="3"]SELECT
EXTRACT(MONTH FROM date) as month,
EXTRACT(YEAR FROM date) as year,
SUM(amount)
FROM
log
WHERE type = 'income'
GROUP BY
month,
year[/SIZE]
මේ විදියට ගත්ත එත් මෙතනින් එහාට කරන්නේ කොහොමද කියල තේරෙන්නෑ