PHP/mySQL වැඩ්ඩේක්ගෙන් උදව්වක් ඕනේ

movie_guy

Well-known member
  • Jun 2, 2011
    673
    479
    63
    PHP/mySQL වැඩ්ඩේක්ගෙන් උදව්වක් ඕනේ

    මචන් මේකයි වෙන්න ඕනේ මගේ Database එකේ Data HTML චාර්ට් එකකට ගන්න ඕනේ. Chart එකේ පෙන්නන්න ඕනේ X= Date, Y= Profit. databese eke DATE තියෙන්නේ DATETIME format එකෙන්. ඒක නිසා මම මේ කෝඩ් එක පාවිච්චි කරලා දවසක් ඇතුලත එන අදායම ගත්තා.

    PHP:
    SELECT 
      DATE(datetime) AS datepc,
      SUM(profit) AS netpc
      FROM table
      GROUP BY datepc

    නමුත් මට මේක හදාගන්න ඕනේ අද දවසේ අදයටම කලින් දවසේ අදායම එකතු වෙලා result එක එන විදියට

    මෙන්න මේක
    date | profit
    2015-11-23 | 2
    2015-11-24 | -2
    2015-11-25 | 4
    2015-11-26 | -1

    මෙහෙම එන විදියට
    date | profit
    2015-11-23 | 2
    2015-11-24 | 0
    2015-11-25 | 4
    2015-11-26 | 3


     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඉතින් ඕක LOOP එකෙන් කරපංකෝ. කලින් LOOP iteration එකේ value එක variable එකකට දාගන ඊලග iteration එකේදී එකතු කරපං
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    479
    63
    ඉතින් ඕක LOOP එකෙන් කරපංකෝ. කලින් LOOP iteration එකේ value එක variable එකකට දාගන ඊලග iteration එකේදී එකතු කරපං

    මචන් ඒක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද?
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    PHP:
    $result = $conn->query($sql);
    
    $prevDayProfit = 0;
    
    while($row = $result->fetch_assoc()) {
        echo $row['date'] . ' | ' . ($row['profit'] + $prevDayProfit);
        $prevDayProfit = $row['profit'];
    }
     
    • Like
    Reactions: movie_guy