MySQL Pivot Table

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,225
    1,170
    113
    26
    Biyagama
    man gawa table dekak thiyenawa mata meken report ekak desigh karaganna one. katahari puluwanda meka hadaganna widiyak kiyanna. man haduwa widiyata empty columns godak enawa. aurudu deka thunaka report ekak gannath ba monthly group kaloth :(:(:(



    TT1cC4K.jpg



    an6i2ai.jpg


    me wage ekak hadagannai one.

    iM6k95a.jpg


    me mage query eka
    PHP:
    SELECT
        student.stu_name,
        SUM(IF(MONTH(fees.date) = 1, fees.amt, 0)) AS Jan,
        SUM(IF(MONTH(fees.date) = 2, fees.amt, 0)) AS Feb,
        SUM(IF(MONTH(fees.date) = 3, fees.amt, 0)) AS Mar,
        SUM(IF(MONTH(fees.date) = 4, fees.amt, 0)) AS Apr,
        SUM(IF(MONTH(fees.date) = 5, fees.amt, 0)) AS May,
        SUM(IF(MONTH(fees.date) = 6, fees.amt, 0)) AS Jun,
        SUM(IF(MONTH(fees.date) = 7, fees.amt, 0)) AS Jul,
        SUM(IF(MONTH(fees.date) = 8, fees.amt, 0)) AS Aug,
        SUM(IF(MONTH(fees.date) = 9, fees.amt, 0)) AS Sep,
        SUM(IF(MONTH(fees.date) = 10, fees.amt, 0)) AS Oct,
        SUM(IF(MONTH(fees.date) = 11, fees.amt, 0)) AS Nov,
        SUM(IF(MONTH(fees.date) = 12, fees.amt, 0)) AS Dece,
        SUM(fees.amt) AS Total,
        (28000-(SUM(fees.amt))) AS Balance
    FROM
        fees
    INNER JOIN student ON fees.stu_id = student.id
    GROUP BY student.stu_id
    WITH ROLLUP
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,460
    14,371
    113
    6
    කටුකරෝලගම
    ඕක HTML වලින් පෙන්නනකොට ඔහොම බින්දු තියෙන ටේබල් එකක් වගේ පෙන්නන්න ඕනේ නෑ නේද. ඕනේ ඒවා විතරක් පෙන්නන්න පුළුවන් නෙ පල්ලෙහට ලිස්ට් එක වගේ
     
    • Like
    Reactions: ArunaTelshan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,225
    1,170
    113
    26
    Biyagama
    ඕක HTML වලින් පෙන්නනකොට ඔහොම බින්දු තියෙන ටේබල් එකක් වගේ පෙන්නන්න ඕනේ නෑ නේද. ඕනේ ඒවා විතරක් පෙන්නන්න පුළුවන් නෙ පල්ලෙහට ලිස්ට් එක වගේ


    eka thamai.. mata one data ekakhari thiyena column witharak pennanna. :baffled: sql walin e widiyata ganna widiya gana idea ekak nadda?
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,306
    1,005
    113
    Malabe
    Try this mchn

    SELECT
    student.stu_name,
    SUM(IF(MONTH(fees.date) = 1, fees.amt, 0)) AS Jan,
    SUM(IF(MONTH(fees.date) = 2, fees.amt, 0)) AS Feb,
    SUM(IF(MONTH(fees.date) = 3, fees.amt, 0)) AS Mar,
    SUM(IF(MONTH(fees.date) = 4, fees.amt, 0)) AS Apr,
    SUM(IF(MONTH(fees.date) = 5, fees.amt, 0)) AS May,
    SUM(IF(MONTH(fees.date) = 6, fees.amt, 0)) AS Jun,
    SUM(IF(MONTH(fees.date) = 7, fees.amt, 0)) AS Jul,
    SUM(IF(MONTH(fees.date) = 8, fees.amt, 0)) AS Aug,
    SUM(IF(MONTH(fees.date) = 9, fees.amt, 0)) AS Sep,
    SUM(IF(MONTH(fees.date) = 10, fees.amt, 0)) AS Oct,
    SUM(IF(MONTH(fees.date) = 11, fees.amt, 0)) AS Nov,
    SUM(IF(MONTH(fees.date) = 12, fees.amt, 0)) AS Dece,
    SUM(fees.amt) AS Total,
    (28000-(SUM(fees.amt))) AS Balance
    FROM
    fees
    INNER JOIN student ON fees.stu_id = student.id
    GROUP BY student.stu_id ,YEAR(fees.date),MONTH(fees.date)
     

    PMMM

    Member
    Jul 5, 2018
    314
    41
    0
    මයිසීක්වෙල් කියල එදවස්වල අපිට උගන්වපු කෙනා කියුවෙ. මට තාම මතකයි, ඒත් බ්‍රිටිෂ් උන් විතරයි එහෙම කියන්නෙ, අපි ඕක කියන්ඩ ගියාම අමුතු විදහට බලනව. මයිඇස්කියුඇල් කියනව ඊට හොඳයි.