MYSQL Replication

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මචන් කාටහරි පුලුවන්ද සරලව කියල දෙන්න හෝ සරලව කියල තියෙන site එකක් page එකක් දෙන්න මේ MYSQL Replication ගැන. මම internet එකෙන් හොයන් කරා බන් සෑහෙන්න එක එක sites වල එක එක විදියට. කරලා කරලා හාම‍ෙතේ ඉන්නේ. මම test කරන්නේ VM (win7) දෙකකින්. connectivity(ping) හරි. Firewalls ත් Off. ඒත් replicate කරගන්න බෑ බන් මොනවා කලත්. MYSQL version එක 5.1. මට ඕන කරන්නේ එකකට කරන updates ටික අනිත් එකට sync කරගන්න real time.

    මේකෙ තියෙන විදියට තමයි ගොඩක් දුර ඇදන් ගියේ. හරියන් නෑ නේ බන් :(
    https://udhyantimilsina.com/2012/10...ation-of-mysql-server-in-windows-server-2008/

    mmm1.png
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    MihiCherub > මම local VM දෙකක මචෝ try කරන්නේ. තාම වැඩේ හරිගියෙ නෑ බන්.
    Master IP - 10.0.0.4
    Slave IP - 10.0.0.5

    මෙහෙම තමයි තියෙන්නේ. ඒත් ඔය video වල තියෙන විදියට bind-address එකට වෙන IP එකක් දැම්මට පස්සේ localhost යන්න බෑ බන්. එක්කෝ 127.0.0.1 දාන්න ඕන නැතිනම් 0.0.0.0 දැම්මොත් තමයි අඩුමගානෙ mysql log වෙන්නවත් පුලුවන්. නැද්ද අදහසක්
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha

    :( Mama karala na ban.. :sorry:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    uba oya bind ip eka widiyata use kare ubata hithena ip ekakda?.........uba hadagathuthu IP ekakda?...​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    uba oya bind ip eka widiyata use kare ubata hithena ip ekakda?.........uba hadagathuthu IP ekakda?...​

    දැනට test කරගන්න private IP දෙකක් පාවිච්චි කලේ. 10 range එකේ.
    ඔය 10.0.0.4(for Master) එකයි 10.0.0.5(for Slave) එකයි :confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දැනට test කරගන්න private IP දෙකක් පාවිච්චි කලේ. 10 range එකේ.
    ඔය 10.0.0.4(for Master) එකයි 10.0.0.5(for Slave) එකයි :confused:

    uba a address eka VM OS ekatath assign karada?.....​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    uba a address eka VM OS ekatath assign karada?.....​

    ඔව්
    VM දෙකේ Interfaces වලට දාලා තියෙන්නේ ඔය දෙක තමයි. ping OK :nerd:

    බලමු.. මම ආයෙ ඔක්කෝම මුල ඉදන් දාන ගමන්. MySQL setup එකේදි Remote root access කියන එකට tick එකක් දුන්නා බලමු ඒකෙන් වත් හරියයිද කියල :rolleyes:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව්
    VM දෙකේ Interfaces වලට දාලා තියෙන්නේ ඔය දෙක තමයි. ping OK :nerd:

    a ip okkoma ain karala...okkoma thibba widiyata by default thiyala....

    ipconfig gahala local address eka araganna .... 192.168.1.2 wage address eka....

    a ip eka add karanna .....sure ekatama aththe networking problem ekak....

    anith eka uba xampp wamp wage nam use karanne ....kelima mysql install karala balanna.....​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    a ip okkoma ain karala...okkoma thibba widiyata by default thiyala....

    ipconfig gahala local address eka araganna .... 192.168.1.2 wage address eka....

    a ip eka add karanna .....sure ekatama aththe networking problem ekak....

    anith eka uba xampp wamp wage nam use karanne ....kelima mysql install karala balanna.....​

    MySQL එක විතරයි පාවිච්චි කලේ. බලමු මම ආයෙ ඔක්කෝම මුල ඉදන් දාල බලන ගමන්. අද නිදාගන්නෙ නැතිව හරි මේක කරගන්න ඕන :lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    MySQL එක විතරයි පාවිච්චි කලේ. බලමු මම ආයෙ ඔක්කෝම මුල ඉදන් දාල බලන ගමන්. අද නිදාගන්නෙ නැතිව හරි මේක කරගන්න ඕන :lol:

    ow thawa payakin withara mamath nidaganna yanawa....:lol::lol:

    VM ekata assign karapu ip address remove karala default thiyala access karanna balanna....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ow thawa payakin withara mamath nidaganna yanawa....:lol::lol:

    VM ekata assign karapu ip address remove karala default thiyala access karanna balanna....

    IP වල අවුලක් නෑ බන් 10.x range කොහොමත් private IP නේ ඒවා මම VM switch එකට දාපුවා. bind-address 0.0.0.0 දාගෙන (host IP එක bind-address එකට නොදා) කරගෙන ගියාම වැඩේ හරිගියා බන් :yes: thanks හෙල්ප් එකට මචෝ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    IP වල අවුලක් නෑ බන් 10.x range කොහොමත් private IP නේ ඒවා මම VM switch එකට දාපුවා. bind-address 0.0.0.0 දාගෙන (host IP එක bind-address එකට නොදා) කරගෙන ගියාම වැඩේ හරිගියා බන් :yes: thanks හෙල්ප් එකට මචෝ
    :cool: elaz..
     
    :yes::yes::D