මචන් කාටහරි පුලුවන්ද සරලව කියල දෙන්න හෝ සරලව කියල තියෙන site එකක් page එකක් දෙන්න මේ MYSQL Replication ගැන. මම internet එකෙන් හොයන් කරා බන් සෑහෙන්න එක එක sites වල එක එක විදියට. කරලා කරලා හාමෙතේ ඉන්නේ. මම test කරන්නේ VM (win7) දෙකකින්. connectivity(ping) හරි. Firewalls ත් Off. ඒත් replicate කරගන්න බෑ බන් මොනවා කලත්. MYSQL version එක 5.1. මට ඕන කරන්නේ එකකට කරන updates ටික අනිත් එකට sync කරගන්න real time.
මේකෙ තියෙන විදියට තමයි ගොඩක් දුර ඇදන් ගියේ. හරියන් නෑ නේ බන්
https://udhyantimilsina.com/2012/10...ation-of-mysql-server-in-windows-server-2008/
මේකෙ තියෙන විදියට තමයි ගොඩක් දුර ඇදන් ගියේ. හරියන් නෑ නේ බන්

https://udhyantimilsina.com/2012/10...ation-of-mysql-server-in-windows-server-2008/
Last edited:

thanks හෙල්ප් එකට මචෝ
elaz..