MySQL_Workbench_උදවුවක්!

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මචන් ලා,

MySQL Workbench එකේ අපි remote server එක හැමවෙලේම open කරලා තියා ගත්තම (tab එකක්),

1. එකේ processors හැම වෙලේම fresh එකේ තියා ගන්න ඕනෙවට නිතරම server requests යවාගෙන තියා ගන්නවද? (settings වලින් නම් live තියාගන්න ඕන timeout එහෙම සෙට් කරන්න පුළුවන්.) කොච්චර විතර frequency එකකින් ඒක වෙනවද? :oo:

2. වැදගත් ම ප්‍රශ්නේ, මේ වැඩෙන් අපේ remote server එක සැහෙන්න busy වෙලා, server requests, related connections පට්ට slow වෙන්න පුළුවන් ද? RAM overload ගිහින් හරි මොකක් හරි වෙලා server එක down වෙන්න පුළුවන් ද? :(

bump එකක් දාගෙන යන්ඩෝ! :(
 
Last edited:

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
Workbench එකේ bug එකක් නිසා එහෙම වෙයි ද? :oo: ඕගොල්ලන්ට වෙලා තියනවද එහෙම? :(
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Request query එකක් යනවා හැම වෙලේම status refresh වෙන්න. මේ නිසා 1ක් හරි 2ක් හරි MySQL connections actively open වෙලා තියෙන්නේ server එකට. බය වෙන්න කාරි නෑ production or database server එකේ performance හොද මට්ටමක තියෙනවා නම්.

    ඔන්න බය වෙන්න තිබ්බා RAM එක 128 MB වගේ වෙලා Processor එක 1 core එකක් නම්. එහෙම නෑනේ.. ඒ නිසා don't worry.

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Request query එකක් යනවා හැම වෙලේම status refresh වෙන්න. මේ නිසා 1ක් හරි 2ක් හරි MySQL connections actively open වෙලා තියෙන්නේ server එකට. බය වෙන්න කාරි නෑ production or database server එකේ performance හොද මට්ටමක තියෙනවා නම්.

    ඔන්න බය වෙන්න තිබ්බා RAM එක 128 MB වගේ වෙලා Processor එක 1 core එකක් නම්. එහෙම නෑනේ.. ඒ නිසා don't worry.

    ප්‍රශ්නයක් උනා මචන්. වෙච්චි හැටි මම තාම හොයන ගමන් ඉන්නේ.
    මොකද මේ hosting කරන උන් අපේ පිට වරද දාන්න බලාගෙන ඉන්නේ.
    උන් කොයි වෙලෙත් එහෙම තමයි.
    service එක නං අන්තිමයි.
    මන් මේ බලන්නේ අපේ පැත්තෙන් මොනවද වෙන්න පුළුවන් කියලා එකයි.

    මේ තියෙනේ server එක.

    CPU 4 x 1.3 GHz
    RAM 4 GB

    CentOS 6.4 (64-bit)

    මේකේ ඔය වගේ දෙයක් වෙන්න බෑ නේද? :)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ප්‍රශ්නයක් උනා මචන්. වෙච්චි හැටි මම තාම හොයන ගමන් ඉන්නේ.
    මොකද මේ hosting කරන උන් අපේ පිට වරද දාන්න බලාගෙන ඉන්නේ.
    උන් කොයි වෙලෙත් එහෙම තමයි.
    service එක නං අන්තිමයි.
    මන් මේ බලන්නේ අපේ පැත්තෙන් මොනවද වෙන්න පුළුවන් කියලා එකයි.

    මේ තියෙනේ server එක.

    CPU 4 x 1.3 GHz
    RAM 4 GB

    CentOS 6.4 (64-bit)

    මේකේ ඔය වගේ දෙයක් වෙන්න බෑ නේද? :)

    අපෝ මේකේ එහෙම අවුලක් වෙන්න බෑ. මෙහෙම කරන්න.

    • MySQL Connection limit එක වැඩි කරගන්න.
    • default web socket port එක වෙනස් කරගන්න. 3306 නේ ඇත්තේ.. ඒක වෙන එකක් දාගන්න. එහෙම කියන්නේ කවුරු හරි ඔයාගේ MySQL port එක stress/ddos කරනවා ඇති. වෙනස් කරලා බලන්නකෝ.

    දාන්න බලන්න ඔයාගේ workbench performance dashboard එකේ screenshot එකක්.