Mysteries | Adventure | Fantasy

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Mysteries , Adventure , Fantasy

මේ කැටගරි තුනට අදාලව ලඞ්කාවේ හැදිච්ච පොත් එහෙම මොනාද බං තියෙන්නේ ? පරිවර්තන උනත් කමක් නෑ :rofl:
PDF ලින්ක් එහම තියනවනං ඒවත් දාපල්ලා. කියවන්ඩ ඕනෙ තව උන්ටත් යූස්ෆුල් වෙයි :)
 
Last edited:

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පරිවර්තන තිබ්බත් ඔරිජිනල් සිංහලෙන්ම ලියපුවා නැති තරම් බන් ..සතපහකට වැඩක් නැති බොලද මල් කතානම් ඔන තරන් :sorry::no:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තට්ටයාට මන්නෙන් කොටන විදි 100ක්

    කතෘ:මහේෂ් වලතර(ගමේ කුකුලා)