N A K A M U R A ස් කුකින් ෂෝ

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මූවත් ඔය හට්ටියේම දාලා රත් කරල ගත්තනම් හරි, 4.10 දි මූට කකුළු ජරාව කෑවෙනව 🤣
     
    • Like
    Reactions: lilman

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    Woncha woncha chin chun ko ki.. rapu kin babun kutin.. .. @lilman umbata witharak neme apitath Chinese puluwan.. umba uyana gaman ranil sir ta kochok neda kale..
     
    • Wow
    Reactions: lilman

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    Sydney fish market එකේ මං දැක්ක ටැංකිවල දාලා ඉන්න පණ තියෙන පොකිරිස්සො මේ චීන්නු අරන් යන්නෙ. ගිහින් ඔහොම පණපිටින් හදනව ඇති 🤮🤮🤮

    පණ පිටින් තමා seafood හදන්නේ..ඵතකොට තමා රස.ලංකාවේ කකුළුවොත් හදන්නේ පණ පිටින් කපලනේ..ministry of crab ඵකේ ඉන්නේ කකුළුවෝ පණ පිටින්...කකුළුවෝ, පොකිරිස්සො මැරුණහම කාල වැඩක් නෑ..මස් දිය වෙනවා.