ඕක විජේවර්දන ෆැමිලි එකේ බිස්නස් එකක්. එ කියන්නෙ රනිල්ගෙ ලඟ නෑයෙග්ගේ. අයිතිකාරය "එල්ලාවල විලියම් තිස්ස" ඒ කියන්නෙ චන්ද්‍රිකාට සිරිමාඔගෙ පැත්තෙනුත්, රනිල්ට එයාගෙ අම්මගෙ පැත්තෙනුත් ලඟම නෑයෙක්. ගිය චන්දෙට සජිත්ට බැහැලම වැඩ කලේ මේ කොම්පැනිය
Distributor වෙන්න ඇති CW Mackies. උන්ගේ site එකේ කලින් තිබ්බ products list එකේ N-Joy coconut oil.Adamjee Lukmanjee & Sons (Pvt) Ltd ?????
Ithin mokadda dan kiyanne apita?ඕක විජේවර්දන ෆැමිලි එකේ බිස්නස් එකක්. එ කියන්නෙ රනිල්ගෙ ලඟ නෑයෙග්ගේ. අයිතිකාරය "එල්ලාවල විලියම් තිස්ස" ඒ කියන්නෙ චන්ද්‍රිකාට සිරිමාඔගෙ පැත්තෙනුත්, රනිල්ට එයාගෙ අම්මගෙ පැත්තෙනුත් ලඟම නෑයෙක්. ගිය චන්දෙට සජිත්ට බැහැලම වැඩ කලේ මේ කොම්පැනිය
Marketed & Distributed by CW Mackies මටත් මතක, බඩු අරගොල්ලන්ගෙ තමයි ඒක සුවර්, same as Darley Butler.Distributor වෙන්න ඇති CW Mackies. උන්ගේ site එකේ කලින් තිබ්බ products list එකේ N-Joy coconut oil.
Manufacturer Adamjee වෙන්න ඇති.
Ridenna dan ube mokuth kiwwe nane? Unge thel wala wasa wisa thiyenawa nam kelinnama one.සමහරුන්ට ඕව දකිද්දි රිදෙනව