N Joy පොල්තෙල් C W Mackie PLC eke

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    ඕක විජේවර්දන ෆැමිලි එකේ බිස්නස් එකක්. එ කියන්නෙ රනිල්ගෙ ලඟ නෑයෙග්ගේ. අයිතිකාරය "එල්ලාවල විලියම් තිස්ස" ඒ කියන්නෙ චන්ද්‍රිකාට සිරිමාඔගෙ පැත්තෙනුත්, රනිල්ට එයාගෙ අම්මගෙ පැත්තෙනුත් ලඟම නෑයෙක්. ගිය චන්දෙට සජිත්ට බැහැලම වැඩ කලේ මේ කොම්පැනිය
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    maxresdefault.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Adamjee Lukmanjee & Sons (Pvt) Ltd ?????
    Distributor වෙන්න ඇති CW Mackies. උන්ගේ site එකේ කලින් තිබ්බ products list එකේ N-Joy coconut oil.

    Manufacturer Adamjee වෙන්න ඇති.
     
    • Like
    Reactions: hodakolla

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    ඕක විජේවර්දන ෆැමිලි එකේ බිස්නස් එකක්. එ කියන්නෙ රනිල්ගෙ ලඟ නෑයෙග්ගේ. අයිතිකාරය "එල්ලාවල විලියම් තිස්ස" ඒ කියන්නෙ චන්ද්‍රිකාට සිරිමාඔගෙ පැත්තෙනුත්, රනිල්ට එයාගෙ අම්මගෙ පැත්තෙනුත් ලඟම නෑයෙක්. ගිය චන්දෙට සජිත්ට බැහැලම වැඩ කලේ මේ කොම්පැනිය
    Ithin mokadda dan kiyanne apita?
     
    • Like
    Reactions: hodakolla

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Distributor වෙන්න ඇති CW Mackies. උන්ගේ site එකේ කලින් තිබ්බ products list එකේ N-Joy coconut oil.

    Manufacturer Adamjee වෙන්න ඇති.
    Marketed & Distributed by CW Mackies මටත් මතක, බඩු අරගොල්ලන්ගෙ තමයි ඒක සුවර්, same as Darley Butler.