N-Joy බඩු හරිද???

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    FB_IMG_16196947957374659.jpg

    මේක ඇත්ත ද දන් නෑ,උබල මේ බ්‍රෑන්ඩ් ඒක use කරනවානම් පරිස්සමට
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    හුත්තයි
    මේ බ්‍රෑන්ඩ් එකෙන් වර්ජින් පොල් තෙල් බොට්ල් එකක් ගෙනාව මම ලගදි, තාම පාවිච්චි කලෙ නන් නෑ
    චුට්ටක් කෑවට අවුලක් නෑ - SLS ලොක්කි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    ඕක ලංකාවෙ හදන එකද? දවල් නිව්ස් වලට කිව්ව ලංකාවෙ හදන එකක ඇල්ෆටොක්සීන් තියෙනව කියල.

    අනික බොලාගෙ පැත්තෙ පොල්තෙල් බෝතලේ කීයද? මෙහෙ එක කඩේක 470, තව තැනක 500, තව එකක 520යි. පහන පත්තු කරන්න පොල්තෙල් වෙනුවට දාන්න ආදේශකයක් කියහන්. 🙄
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඕක ලංකාවෙ හදන එකද? දවල් නිව්ස් වලට කිව්ව ලංකාවෙ හදන එකක ඇල්ෆටොක්සීන් තියෙනව කියල.

    අනික බොලාගෙ පැත්තෙ පොල්තෙල් බෝතලේ කීයද? මෙහෙ එක කඩේක 470, තව තැනක 500, තව එකක 520යි. පහන පත්තු කරන්න පොල්තෙල් වෙනුවට දාන්න ආදේශකයක් කියහන්. 🙄
    ඔව් ලංකාවේ හදන එක,අර case එකෙන් පස්සේ කඩෙන් ගෙනවේම නෑ බං,ඉස්සාරනම් ගත්තේ 1kg රු520 ට.පාම් ඔයිල් 1kg ගෙනත් වෙනම තියාගෙන පහනට දාන්න ගන්න
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    5bximx0.png

    මුන් දැඩි මතධාරි මුස්ලිම් වුන්. බලපන් මුණවල් වල හැටි. ඒ වගේ මේ ගොඩක් දේවල් වලට වගකියන්න ඕන ගිය ආණ්ඩුවත්. තමකනේ කාර්මාන්ත ඇමති යටතේ තිබුන රාජ්‍ය ආයතන ගනන
    e06ZQ29.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    ඔව් ලංකාවේ හදන එක,අර case එකෙන් පස්සේ කඩෙන් ගෙනවේම නෑ බං,ඉස්සාරනම් ගත්තේ 1kg රු520 ට.පාම් ඔයිල් 1kg ගෙනත් වෙනම තියාගෙන පහනට දාන්න ගන්න
    කිලෝ කියන්නෙ ලීටර් කොච්චරක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Sunflower oil wala oya case eka nedda ban? Man iye Turkey sunflower oil ekak genawa.
    මචං මෙච්චර කල් ලංකාවට පොල්තෙල් කියලා ඇවිත් තියෙන්නේ පොල්තෙල් නෙවෙයි නේ බං ඒ වගේම ඔය sunflower ඔයිල් කියලා ඉන්නේ හරියටම sunflower ඔයිල් කියලා sure කරන්න පුලුවන්ද.
    කිලෝ කියන්නෙ ලීටර් කොච්චරක්ද?
    මතක විදිහට ලීටර් එකකුත් කාලක් වගේ හරියටම මතක නැ