N.Korea මිසයිල ගැහුවොත්...Australia යමු...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    N.Korea මිසයිල ගැහුවොත්...Australia යමු...

    _59119706_north_korea_ranges_2.jpg

    මම මෙච්චර කල් කල්පනා කල ඇයි මිනිස්සු බොට්ටුවෙ ඔස්ට්‍රලියා යන්නෙ කියලා.. දැන්නෙ හෙතුව දන්නෙ... උතුරු කොරියාව ගැහුවොත් බෙරෙන්න පුලුවන් නිසා තමා කට්ටිය රොත්ත පිටින් යන්නෙ.. පව් නෙ..
     
    • Like
    Reactions: @MAkkA@

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ltte terriorist la, Uk, kanada, Aus , US, wala citizen boru kiyala gatthe , a wage meka ape welawa, North Korea Missile lankawatath enna puluwan kiyala , Australiawen rakawarana illala shape eke citizen gammu.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ltte terriorist la, Uk, kanada, Aus , US, wala citizen boru kiyala gatthe , a wage meka ape welawa, North Korea Missile lankawatath enna puluwan kiyala , Australiawen rakawarana illala shape eke citizen gammu.
    සිරාවටම ඔන්න රැකවරනය ඉල්ලනවානම් වෙලාව..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    lankawath at risk... hapoi waradilawath ekak me paththata karakunoth iwarai

    US (New York) වලටම තියෙන්නෙ 6000KM ලු.. මුන්ගෙ දිගු දුර වැඩිම එක 6000KM යනවලු.. Taepodong අවොත් ඩොන් තමා අවොත්..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    Ltte terriorist la, Uk, kanada, Aus , US, wala citizen boru kiyala gatthe , a wage meka ape welawa, North Korea Missile lankawatath enna puluwan kiyala , Australiawen rakawarana illala shape eke citizen gammu.

    menna point eka.. ada Aussie embassy eka wahalada ? :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපෙ නම් බෙරෙන්නෙ කොලබ විතරයි වගෙ පෙන්නෙ:angry:

    අපෙ ලොක්කගෙ අරලිය ගහ මන්දීරයට අවුලක් නැ.. එකනෙ බන් වෙන්න ඔනා.. අපිට හෙන ගැහුවත් ලොක්කා රැකෙන්න එපයැ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    US (New York) වලටම තියෙන්නෙ 6000KM ලු.. මුන්ගෙ දිගු දුර වැඩිම එක 26000KM යනවලු.. Taepodong අවොත් ඩොන් තමා අවොත්..

    na ban. 6000km range eka. new york reach karanna ba ban. un kiyanne Hawai saha Guam US bases walata gahanawa kiyala.

    range map eke US na ne. Alaska nam puluwan. ekath US territory ekak neda.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    na ban. 6000km range eka. new york reach karanna ba ban. un kiyanne Hawai saha Guam US bases walata gahanawa kiyala.

    range map eke US na ne. Alaska nam puluwan. ekath US territory ekak neda.

    ආහ්.. ඔව්නෙ.. උන් ටාගට් කරන්නෙ, හවායි තමා...

    New ‍York වලට threat එකක් උනානම් මෙලහට Japan US Base එකෙ උන් ගෙම ඉල්ලලා..
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    missile defense systems එකක් ලංකාවේ දාන්න කාලේ හරි දැන් :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ලංකාවට පහළිනුත් තියෙනවා Diego Garcia කියල දුපත්. මේක UK owned US Naval Support Facility එකක්. මේකටත් මිසයිලයක් ඒවිද පුටෙ

    Diego_Garcia_%28satellite%29.jpg

    B-1_Bombers_on_Diego_Garcia.jpg