තියන නය මදිවට උබ හදන්නෙ තව උගස් කරන්නද.. කියන්නවත් එපා.. බැරි වෙලාවත් ගොටා හරි බැසිල් ම්හත්තයා හරි මෙක දැක්කනම් ටක් ගාලා චීන ආදාර යටතෙ defense system එකක් සෙට් කරනවා.. අයෙ මොනවද ආශ්චර්යනෙ..missile defense systems එකක් ලංකාවේ දාන්න කාලේ හරි දැන්![]()
ලංකාවට පහළිනුත් තියෙනවා Diego Garcia කියල දුපත්. මේක UK owned US Naval Support Facility එකක්. මේකටත් මිසයිලයක් ඒවිද පුටෙ
තියන නය මදිවට උබ හදන්නෙ තව උගස් කරන්නද.. කියන්නවත් එපා.. බැරි වෙලාවත් ගොටා හරි බැසිල් ම්හත්තයා හරි මෙක දැක්කනම් ටක් ගාලා චීන ආදාර යටතෙ defense system එකක් සෙට් කරනවා.. අයෙ මොනවද ආශ්චර්යනෙ..
අපේ උන් කරලා තියන වැඩ වලට ඕවා මොනවද බන්
චිනෙට රුසියාවට හිරි කීවා නම් හෙටම වැඩේ පටන් ගනියි 
උන්ගේ මිසයිල range එකට ඔය දූපත cover වෙන්නේ නෑ බන්
සිරා කතාව.. ගිය පාර ඔබාම තායිලන්තෙ ගිය වෙලාවෙ පොර යන යන පැත්තෙ තියන satellite වැඩ කරන්නෙ නැලු.. airport එකෙත් සැහෙන වෙලවක් නැවත්තුවලු air traffic GPS වැඩ නැති නිසා.. ඔයෙ සිද්දිය වගෙ එවා නිසා තමා රුසියන් උන් උන්ගෙම GPS system එකක් හදන්න යන්නෙ..ඔය කිව්වට කොරියන් මිසයිල කොයි තරම් නිවැරදිද කියල දන්නේ නෑ.
මිසයිල ආරක්ෂණ පද්දතිය නිසා එකෙන් බේරෙන්නත් ඕනි. (ඒක 100% ආරක්ෂාකාරී නෑ. ඉරාක යුද්දෙදි එක පෙනුනා. හැබැයි මේ පාර නවතම ආරක්ෂණ පද්දතියලු ගේන්නේ)
ඔව්න්ට වෙනම ගයිඩින් සිස්ටම් එකක් ඕනි (GPS හරියන්නේ නෑ. GPS නවත්තන්න පුළුවන් පෙන්ටගනයට.)
ඒ නිසා මිසයිලයක් ඉලක්කයට ලගවිමේ සම්භාවිතාව ගොඩක් අඩුයි
එකට මිසයිල ගොඩක් එල්ලකරන්න වෙනවා
එහෙම ගිහිං උන්ගේ ඒවා අවසන් උනාම මොකෝ වෙන්නේ
පැය කිහිපයක ප්‍රහාරයකින් පසුව කොරියාවට යටත් වෙන්න වෙනවා ජපානේ උනා වගේ.
අන්තිමට උතුරු දකුණු කොරියා තනි රටක්, නැගෙනහිර පැත්තට වෙන්න තඩි ඇමරිකන් බේස් එකක් (ඒ චීනෙට කින්ඩියට)
ඔය කිව්වට කොරියන් මිසයිල කොයි තරම් නිවැරදිද කියල දන්නේ නෑ.
මිසයිල ආරක්ෂණ පද්දතිය නිසා එකෙන් බේරෙන්නත් ඕනි. (ඒක 100% ආරක්ෂාකාරී නෑ. ඉරාක යුද්දෙදි එක පෙනුනා. හැබැයි මේ පාර නවතම ආරක්ෂණ පද්දතියලු ගේන්නේ)
ඔව්න්ට වෙනම ගයිඩින් සිස්ටම් එකක් ඕනි (GPS හරියන්නේ නෑ. GPS නවත්තන්න පුළුවන් පෙන්ටගනයට.)
ඒ නිසා මිසයිලයක් ඉලක්කයට ලගවිමේ සම්භාවිතාව ගොඩක් අඩුයි
එකට මිසයිල ගොඩක් එල්ලකරන්න වෙනවා
එහෙම ගිහිං උන්ගේ ඒවා අවසන් උනාම මොකෝ වෙන්නේ
පැය කිහිපයක ප්‍රහාරයකින් පසුව කොරියාවට යටත් වෙන්න වෙනවා ජපානේ උනා වගේ.
අන්තිමට උතුරු දකුණු කොරියා තනි රටක්, නැගෙනහිර පැත්තට වෙන්න තඩි ඇමරිකන් බේස් එකක් (ඒ චීනෙට කින්ඩියට)

උබ මගුලක් කියනවා,,ඈමරිකාවෙම ප්ලෙන් හොරකම් කරලා උන්ගෙම පෙන්ටගන් එකට වට්ටනකම් ඈගිල්ල අහවල් එකෙ ගහන් ඉන්න නවින තාක්ශනයක් තමා ඈමරිකාවෙ තියෙන්නෙ,,ඔකුන් ගොඩාක් දක්ශ උඩින් ගිහින් බොම්බ දාලා පෑනලා එන්න විතරඉ බන්,ඔබාමගෙ කාර් එක පෙට්‍රොල් ද ඩිසල් ද කියලා දන්නෙ නෑති මොන්ගල් පොරවල් ඉන්නෙ ඈමරිකා වල,,,දශම ගනන් වලින් අත්වෑරදිම් වලින් මිසයිල පොලවට වෑටෙන්න පුලුවන්,,

ඒ සාමාන්‍ය ඒවා නේ බං
තාම බෝම්බ දාන ප්ලේන් එකක් උස්සන්න බැරි උනා නේ අඩු ගානේ ඩ්රෝන් එකක් වත්
ඉරනෙන් ඉස්සුවේ ඔත්තු බලන යානයක් විතරයි
කොහොමද හිරෝෂිමා වගේ බෝම්බ 2 3 ක් උ.කොරියාවට ගිහිං අතැරලා ආවොත්
ඔය කොයි තරම් සද්දේ දැම්මත් උන් යටත් වෙනවා බං

Ehema hithu manaapeta nuclear gahanna ba anith ratawal scene ekata enawa ethakota![]()
ඔව් එක ඇත්ත. හැබැයි මම හිතන්නේ නෑ උතුරු කොරියාව ඔය කෑගැහුවට attack කරයි කියල.. චීනෙත් එකට කැමති නෑ. හැබැයි war එකක් පටන් ගත්තොත් චීනේ NK පැත්තේ.
Chinese karayonwa sure karanna ba. Un USA walata kamathi na eth USA walata gahanna thama shakthiyak na unta
NK nun illan kanna yanne show daanna gihin. USA okkoma paththakin thiyala pentagon walata budget pass kaloth loku gaanak un dei uda daagena. USA Air force strength eka balapanko. Fleets thiyanawada koheda 1.7M
B2 Bomber thuna hatharak bassuwa gaman loweth naඋබ මගුලක් කියනවා,,ඈමරිකාවෙම ප්ලෙන් හොරකම් කරලා උන්ගෙම පෙන්ටගන් එකට වට්ටනකම් ඈගිල්ල අහවල් එකෙ ගහන් ඉන්න නවින තාක්ශනයක් තමා ඈමරිකාවෙ තියෙන්නෙ,,ඔකුන් ගොඩාක් දක්ශ උඩින් ගිහින් බොම්බ දාලා පෑනලා එන්න විතරඉ බන්,ඔබාමගෙ කාර් එක පෙට්‍රොල් ද ඩිසල් ද කියලා දන්නෙ නෑති මොන්ගල් පොරවල් ඉන්නෙ ඈමරිකා වල,,,දශම ගනන් වලින් අත්වෑරදිම් වලින් මිසයිල පොලවට වෑටෙන්න පුලුවන්,,
ඔව් එක ඇත්ත. හැබැයි මම හිතන්නේ නෑ උතුරු කොරියාව ඔය කෑගැහුවට attack කරයි කියල.. චීනෙත් එකට කැමති නෑ. හැබැයි war එකක් පටන් ගත්තොත් චීනේ NK පැත්තේ.