N17 ගැන විස්තරයක් ඕන

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    N17 ගැන විස්තරයක් ඕන

    මචන්ලා... මන් හා හා පුරා කියලා වාහනයක් ගන්න කියල බැලුවේ. නිසාන් N17 එකක් බැලුවේ.. කස්ටිය පොඩ්ඩක් විස්තරයක් දාපන්කෝ වාහනේ ගැන දන්නවා නම්. මෝල කොහොමද, තෙල් කොහොමද කරන්නේ, ලෙඩ මොනවද අනන් මනං...
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,166
    875
    113
    ----- Hill City ----
    price range eke thiyena anith sedan ekka baluwama ,aluth model ekakata yanna pulwan n17 , (yaris 2007 wage ekakata wada) look ekath ela.fuel cnsumption ehema nam kohomada danne nah..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔයා N17 එකයි Toyota 121 එකයි සංසන්දනය කරලා බැලුවද? දෙකම එක ගාන වගේනම් 121 එකට යන්න. මම අපේ ගෙදරට එකක් යැවුවා. ඒකෙ මාර විදිහට පැට්‍රොල් වැඩ කරනවා. ඩීසන්ට් පෙනුමක් තියනවා. තව වෙන මොනවද!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    ඔයා N17 එකයි Toyota 121 එකයි සංසන්දනය කරලා බැලුවද? දෙකම එක ගාන වගේනම් 121 එකට යන්න. මම අපේ ගෙදරට එකක් යැවුවා. ඒකෙ මාර විදිහට පැට්‍රොල් වැඩ කරනවා. ඩීසන්ට් පෙනුමක් තියනවා. තව වෙන මොනවද!

    :rofl::rofl::rofl:

    අපරාදේ සල්ලි :lol:
     
    navodissa

    Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    රත්තරං ගණන්

    Good choice bro !!! :yes::yes::yes::yes::yes:
    Contact රත්තරං . He`ll give you all the info.

    රත්තරං ට PM එකක් දාන්නත් බෑ බන්.. ඌ මේ ට්‍රේඩ් එක දැකලවත් පිළිතුරක් දැම්මොත් හොදයි.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    N17 Versions 2k thiyei. Japan ekai Indian ekai. Japan eka 2003 to 2005 wage godak thiyenne. Indian eka 2010 n passe wage awe. indian eka nam cha. podi. made in india.
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    ඔයා N17 එකයි Toyota 121 එකයි සංසන්දනය කරලා බැලුවද? දෙකම එක ගාන වගේනම් 121 එකට යන්න. මම අපේ ගෙදරට එකක් යැවුවා. ඒකෙ මාර විදිහට පැට්‍රොල් වැඩ කරනවා. ඩීසන්ට් පෙනුමක් තියනවා. තව වෙන මොනවද!
    කොච්චරක් විතර තෙල් වැඩද?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සැප පහසු හොද වාහනයක් තෙල් නම් කරනවා අඩුයි නඩත්තුව නම් ටිකක් වැඩි (toyota වාහනවලට සාපේක්ෂව).. හැබැයි පට්ට සැප වාහනයක් ...