N95 8GB !!! 18k only..

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දිලිනි සහොදරි/සහොදරයා..
    අපි ගෑන කොයි තරම් දෙවල් හිතනවාද.. :)
    පව්, මොනවා වුනත්..
    ත්‍රේඩ් 10ක් දෑම්මොත් ඒ ත්‍රේඩ් වලින්
    8ක් ම සල්ලි ගෑන මයි කතාව.. :D:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    lankawe harak innawa kiyala nam dannawa eth metharam harak innawa kiyala danagaththe adai..:P

    එක නම් ඈත්ත මචන්... :D;)

    දිලිනි සහොදරි/සහොදරයා..
    අපි ගෑන කොයි තරම් දෙවල් හිතනවාද.. :)
    පව්, මොනවා වුනත්..
    ත්‍රේඩ් 10ක් දෑම්මොත් ඒ ත්‍රේඩ් වලින්
    8ක් ම සල්ලි ගෑන මයි කතාව.. :D:P
     
    හරී....... එක්තරා මොළයක් තියන සහොදරයෙක් ෆෝන් එක අර ගත්තා... දැන් ඉතින් අනිත් අයට අමාරුව හරි නෙ? තැන්ක්ස් අනු***** !! දවස් 2කින් ලැබේවි
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    හරී....... එක්තරා මොළයක් තියන සහොදරයෙක් ෆෝන් එක අර ගත්තා... දැන් ඉතින් අනිත් අයට අමාරුව හරි නෙ? තැන්ක්ස් අනු***** !! දවස් 2කින් ලැබේවි

    :shocked: :rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හරී....... එක්තරා මොළයක් තියන සහොදරයෙක් ෆෝන් එක අර ගත්තා... දැන් ඉතින් අනිත් අයට අමාරුව හරි නෙ? තැන්ක්ස් අනු***** !! දවස් 2කින් ලැබේවි

    minihatanam thiyenne "ekthara" molayak thamai wage :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරී....... එක්තරා මොළයක් තියන සහොදරයෙක් ෆෝන් එක අර ගත්තා... දැන් ඉතින් අනිත් අයට අමාරුව හරි නෙ? තැන්ක්ස් අනු***** !! දවස් 2කින් ලැබේවි

    ඒ යාලුවාගේ විස්තර හරියට ම කියන්න කො බලන්න, කව්ද ඒ බුද්ධිමතා කියලා අපිටත් බලන්න,... :D
    ඒ මෙම්බත් අනිවාර්යෙන්ම අලුත්, ඒ කියන්නේ මේ අවුරුද්දේ රෙජිස්ටර් වුන මෙම්බර් කෙනෙක් වෙන්න ඈති.. :lol:
    ( හෙතුව ඒ අයි.ඩි. එකත් මේ යාලුවාගේම වෙන්න ඈති නේ )
    :P
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හරී....... එක්තරා මොළයක් තියන සහොදරයෙක් ෆෝන් එක අර ගත්තා... දැන් ඉතින් අනිත් අයට අමාරුව හරි නෙ? තැන්ක්ස් අනු***** !! දවස් 2කින් ලැබේවි

    නාරි පානිය.........ඉදිරියේ........නිර්භිත ව....... එ දුරකතනය මිලදි ගත් අනු****** ට එළකිරි එකේ....... සැමගේ බලවත් උත්තමාචාරය. :P
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    ගවුම් කැල්ලක් දැක්කොත් ඉතින් අපේ උන් හරක් වෙනවා නේ :P :P :P
     
    Last edited: