N95 Unlocked???

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මගේ යාළුවෙක් කිව්වා N95 phone unlocked 1ක් විකුනන්න තියෙනවා කියලා... unlocked කරපු phns හොඳයිද?? කල් පැවැත්ම එහෙම... අනේ විස්තර දන්න කෙනෙක් කියනවද???

    මම ගැන වැඩිය දන්නේ නැ.. ඒකයි ඇහුවේ...