Naadi wakya

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    Naadi wakya scene eka try karapu kawuruhari innawada?

    Uta denna pna inpit monawada?
    Pitput eka accurate da?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    තඩි බොරු.
    ඔන්න යන දවසෙම කියාගෙන කියාගෙන යනවනම් කමක් නෑ.
    උබට අදාල මොකද්ද පුස්කොල පොතක්ද හොයලා කියලා දවසක් දෙනවා උබට.
    ඊටපස්සේ සෝශල් මීඩියා අනම්මනම් වලින් උබේ විස්තර ටිකක් හොයාගෙන ඒ ටික උබට කිව්වම උබ හොල්මන් වෙලා බලන් ඉන්නවා.
    බොරු විකාර.
     
    • Like
    • Haha
    Reactions: fdk and EdNygma

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,816
    6,688
    113
    38
    Galle
    තඩි බොරු.
    ඔන්න යන දවසෙම කියාගෙන කියාගෙන යනවනම් කමක් නෑ.
    උබට අදාල මොකද්ද පුස්කොල පොතක්ද හොයලා කියලා දවසක් දෙනවා උබට.
    ඊටපස්සේ සෝශල් මීඩියා අනම්මනම් වලින් උබේ විස්තර ටිකක් හොයාගෙන ඒ ටික උබට කිව්වම උබ හොල්මන් වෙලා බලන් ඉන්නවා.
    බොරු විකාර.
    meka thama matath track kara ganna ona.
    un ganna input monawada?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,647
    113
    33
    Kalutara
    තඩි බොරු.
    ඔන්න යන දවසෙම කියාගෙන කියාගෙන යනවනම් කමක් නෑ.
    උබට අදාල මොකද්ද පුස්කොල පොතක්ද හොයලා කියලා දවසක් දෙනවා උබට.
    ඊටපස්සේ සෝශල් මීඩියා අනම්මනම් වලින් උබේ විස්තර ටිකක් හොයාගෙන ඒ ටික උබට කිව්වම උබ හොල්මන් වෙලා බලන් ඉන්නවා.
    බොරු විකාර.
    ඉතින් සේරම සෝෂල් මීඩියා deactivate කරගෙන පල. අනික මුලින්ම යන දවසේ කියපන් එකක්වත් හරි නොගියොත් සත පහක් දෙන්නේ නෑ කියල.
     
    • Like
    Reactions: Quick_Silver

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    ඉතින් සේරම සෝෂල් මීඩියා deactivate කරගෙන පල. අනික මුලින්ම යන දවසේ කියපන් එකක්වත් හරි නොගියොත් සත පහක් දෙන්නේ නෑ කියල.
    ආ එහෙම බිස්නස් කරන්න පුළුවන් නම් මරුනේ බන්.
    කිව්ව සේරම ඇත්ත උනත් අපිට තියෙන්නේ අපෝ පට්ට පල් බොරු කියල නැගිටල එන්න විතරයි.
    සත 5ක් දෙන්න ඕනේ නෑනේ එතකොට.

    ඒ දවස්වලත් ඕකට 15000 ක් ගන්නවා.
    දැන් කීයද දන්නේ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    ape gedara godak thiyanawa grandfather'ge kale idan. eylagawa netnm apen ahanawa, apigawa thiboth denawa, netnm wena aye ganawa ithin. koahamath oya ena data eka edata enawa kiyala push kolenma liyala thiyanawa.

    meka thama matath track kara ganna ona.
    un ganna input monawada?
    ow ow track karai. eyalawa test karana kalin. oyage jeewithe test karagana. wiswasa nethuwa giyoth eke liya thiyei meya wiswasa nokara ewila thiyane. parikshaya karana ewila thiyane kiyala. atakota oyage puskkola hambune ne kiyala kiyanawa.
    ------ Post added on Dec 30, 2022 at 12:29 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    අමු ඇත්ත සීන් එක. @2osama අයිය හාමුට කඩේ යන කාලෙ ඕක බලන්න ගියාම කියල තියනව අනාගතේ සරමෙ චූ වෙන එකෙකුට කියල පුක පලාගන්නව කියල.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    ඉතින් සේරම සෝෂල් මීඩියා deactivate කරගෙන පල. අනික මුලින්ම යන දවසේ කියපන් එකක්වත් හරි නොගියොත් සත පහක් දෙන්නේ නෑ කියල.
    oya hithuwada me salli walatama yatawela karanawa kiyala. ha kamakne kiyala oyata balana deyak ne kiyala yawai
     
    • Wow
    Reactions: Heshan Daminda