Nabi Thuma

banuxxx

Member
Jun 5, 2018
150
27
0
Machan danna ekek meka pehedili karapnko, 2017 Nabi thumage B'day eka tibbe December 1 eth 2018 tyenne mataka vidiyata nov: 22 wage, ei ban ehema wenne

anika 2017 eka mercantile holiday ekak 2018 bank witarai
 

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
avatar559784_7.gif
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙසක් එකත් එහෙමනෙ :) ඉස්සර සූර්ය මාස ක්‍රමේ නෙමේ චන්ද්‍ර මාස ක්‍රමේ පාවිච්චි කලේ. එතකොට දවස් වැටෙන විදිහ වෙනස් වෙනව. දැන් තියෙන කැලැන්ඩරේ හරියට දින වැටෙන්නෙ ක්‍රිස්තියානි උත්සව වල කැලැන්ඩරේ ක්‍රිස්තියානි නිසා. චන්ද්‍රමාස කැලැන්ඩරේ ගත්තොත් නත්තල හැලොවින් වගේ ඒව ඔය වගේ පිලිවෙලක් නැතුව විසිරෙනව. වෙනස් ක්‍රම දෙකක්.