x-pert said:onna balapan ethanath taste eke wenasa![]()
mata Malini allannema naha.. anith aya nam sira![]()
and Kasun and Desmonddan meh Nadeekawath allala yanawa. but wadiya ahala nahane minihage songs... hoyagannath naha wage online
![]()
මොනවා?
මාලනීව දිරවන්නැද්ද? කසුන්ව තවම දිරවගෙන යනවනේ.. ඊට පස්සෙ මාලනීව අහන්නකෝ....
මාලනී මට නම් ලංකාවේ ගායිකාවන් අතරේ උඩම කීප දෙනා අතරෙ ඉන්නවා.
dan meh Nadeekawath allala yanawa. but wadiya ahala nahane minihage songs... hoyagannath naha wage online


Kasun kiyanne one of the BEST!