මේ චරිතය නම් පිස්සු ඩයල් එකක් නේ..
හි. හි..
හැබැයි ඉතින් ඇග දැක්කාම පව් කියලාත් තියෙනවා..
ටෙලි නාට්‍ය එකේ පෙන හැටියට නම්..
හුලගටත් ගහගෙන යන සයිස් එකේ තියෙන්නේ..

මේ කෙල්ල කොල්ලාත්
එක්ක මුහුදු වෙරළ පැත්තට එහෙම යන්නේ නැතිව ඉන්න එක ඇගට ගුණයි නේ..

මේ කෙල්ල කොල්ලාත්
එක්ක මුහුදු වෙරළ පැත්තට එහෙම යන්නේ නැතිව ඉන්න එක ඇගට ගුණයි නේ..