Nadu Thiyena Idam Wikinima

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,309
    5,425
    113
    Mageth 30+years idamak tiyenawa tama nadu
    ehema ekak sell karanawalu geth ekka. balanna kattiyath enawa. ehema puluwanda?

    ubath aduwata wikunala dapan puluwannam occhchar akal epa wenawane
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,122
    66,552
    113
    ehema ekak sell karanawalu geth ekka. balanna kattiyath enawa. ehema puluwanda?

    ubath aduwata wikunala dapan puluwannam occhchar akal epa wenawane
    akkara 2k wage.parenstla atha arinne ne.mata nan wedak ne bn parensta nethi dawasaka dila danawa denna puluwannan.
     
    • Sad
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,309
    5,425
    113
    උඹ වෙන එකෙක්ගෙ ඉඩමක් බලෙන් අල්ලගන්නව. ඌ නඩු කියනව. ඒ අතරෙ උඹ ඉඩම විකුණනව.

    කරන්න පුලුවන් වැඩද ඕව?
    ithin ban idama aithi eka ehema karannane yanne. eta eha idamen poddak allagenath thiyeawa ekata thamai naduwa yanne

    kattiya balanna enawa e idama
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,309
    5,425
    113
    තමන්ගෙ නඩුව කතා කරන ලෝයර්ට කියන්න. වාරණයක් ගන්න පුලුවන් වෙයි
    mage adalathwayak ne mcn e idam dekatama. mata danaganna one ehema puluwanda kiyala.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,997
    1
    57,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mage adalathwayak ne mcn e idam dekatama. mata danaganna one ehema puluwanda kiyala.
    මම ලෝයර් කෙනෙක් නෙවෙයි. මට තේරෙන විදිහට ඉඩම් සම්බන්ධ නීති හැදිල තියෙන්නෙම නඩු විසඳෙන්නෙ නැති වෙන්න. ඉඩම් නඩු කියන්නෙ ලෝයර්ල එදාවේල හොයාගන්න ක්‍රමය
     
    • Like
    Reactions: TechnWeb

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    විකුණන්න පුළුවන්.. හැබැයි ඔප්පුව ලියවෙන්නෙ අහවල් අධිකරණයේ පවරා ඇති අහවල් අංක දරණ බෙදුම් නඩුවේ තීන්දුවට යටත්ව කියල.. මමත් ඉඩමක් ගත්තා ජනවාරි වල.. ඉඩමෙ හරි වටිනාකමට නම් විකිණෙන්නෙ නෑ ඉතිං.
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,309
    5,425
    113
    විකුණන්න පුළුවන්.. හැබැයි ඔප්පුව ලියවෙන්නෙ අහවල් අධිකරණයේ පවරා ඇති අහවල් අංක දරණ බෙදුම් නඩුවේ තීන්දුවට යටත්ව කියල.. මමත් ඉඩමක් ගත්තා ජනවාරි වල.. ඉඩමෙ හරි වටිනාකමට නම් විකිණෙන්නෙ නෑ ඉතිං.

    ethakota issarahata naduwata peni hitinne parana ayada aluthen gaththa ayada?
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    ethakota issarahata naduwata peni hitinne parana ayada aluthen gaththa ayada?
    අළුතෙන් ගත්තු කට්ටිය.. ඒ වැඩේ ඉතිං අතින් අරන් පුපෙන් තියාගත්තා වගේ සීන් එකක්.. අවුරුදු 50ක් විතර නඩු කියන්න එපැයි ඊ්ලඟට.. මගේ ඉඩමෙ තියෙන නඩුවෙ තීන්දුව මට දැනගන්න වෙන්නෙ නෑ කියල මගේ ලෝයර් ම කිවුවා.. මගේ දරුව මැදි වයසට එනකොට වගේ තමයි තීන්දුව දැනගන්න වෙන්නෙ.. ඇත්තටම ලංකාවෙ ඉඩම් නඩු කියන්නෙ ලෝයර්ලට එදාවේල ටුවර්ස් දුවාගන්න හදපු සිස්ටම් එකක් මට නම් හිතෙන්නෙ.. පැමිණිල්ලෙයි විත්තියෙයි දෙපැත්තෙම නීතීඥයො කතාවෙලා නඩුව ඇදන් යන සීන් එකක් මට තේරුණු විදියට.. වැඩක් නෑ කතාකරලා..
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,309
    5,425
    113
    අළුතෙන් ගත්තු කට්ටිය.. ඒ වැඩේ ඉතිං අතින් අරන් පුපෙන් තියාගත්තා වගේ සීන් එකක්.. අවුරුදු 50ක් විතර නඩු කියන්න එපැයි ඊ්ලඟට.. මගේ ඉඩමෙ තියෙන නඩුවෙ තීන්දුව මට දැනගන්න වෙන්නෙ නෑ කියල මගේ ලෝයර් ම කිවුවා.. මගේ දරුව මැදි වයසට එනකොට වගේ තමයි තීන්දුව දැනගන්න වෙන්නෙ.. ඇත්තටම ලංකාවෙ ඉඩම් නඩු කියන්නෙ ලෝයර්ලට එදාවේල ටුවර්ස් දුවාගන්න හදපු සිස්ටම් එකක් මට නම් හිතෙන්නෙ.. පැමිණිල්ලෙයි විත්තියෙයි දෙපැත්තෙම නීතීඥයො කතාවෙලා නඩුව ඇදන් යන සීන් එකක් මට තේරුණු විදියට.. වැඩක් නෑ කතාකරලා..
    50% wage adu ganata dunnada? ai ehema maralayak gaththe