Nadun62 නමින් මගේ Profile Pic එකම දාලා මගේ වචන වලින් thread දාන්නේ මම නොවේ - මීට Nadun26

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    හැමෝටම දැනගන්න කියන්නේ, Nadun62 නමින් මගේ Profile Pic එකම දාලා මගේ වචන වලින් thread දාන්නේ මම නොවේ. Fake Profile එකක් කවුරු හරි හදපු

    මේ thread එක මම දාපු එකක් නොවේ, මම කියලා හිතලා මෙවැනි පොස්ට් වලට Comment කරනකොට නම බලලා Comment කරන්න.

    https://elakiri.com/threads/withholding-tax-ලොකු-ගානක්-කැපෙන-එක-ගැන-බැංකුවෙන්-ඇහුවා-මේ-බැංකුවෙන්-tax-කපන්නෙ-ගිනුම්-ශේශයටලු-පොලියට-නෙමෙයිලු.2211394/
     
    • Haha
    Reactions: Nidarshana_k

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    "මගේ වචන"

    අර ලෝකෙම මට විරුද්ධයි කියලා හිතාගෙන ලියන හීනමාන බෙලහීන ටෝන් එක ද? 😄
     
    • Love
    • Like
    Reactions: Bimmer and MR.YOLO

    Nadun62

    Junior member
  • Apr 30, 2025
    21
    67
    13
    Anuradhapura
    lktips.com
    ඇයි එලකිරියට ඉන්න පුලුවන් එක නදුන් කෙනයිද? මමත් නදුන්. උබ මොකා උනත් මට කමක් නෑ. උබ ආයි මට සද්දෙ දාන්න ඇවිත් මාව නරක මිනිහෙක් කරගන්න එපා
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    • මගේ
    • මගේ
    • මම
    • මම

    මාව නරක මිනිහෙක් කරගන්න එපා
    4700390148.jpg

    ------ Post added on May 22, 2025 at 5:16 PM
     
    • Haha
    Reactions: Debrovsky

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,874
    6,170
    113
    උබම අකවුන්ට් දෙකකින් ඇවිල්ලද මන්ඩ 😌😁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,823
    113
    හැමෝටම දැනගන්න කියන්නේ, Nadun62 නමින් මගේ Profile Pic එකම දාලා මගේ වචන වලින් thread දාන්නේ මම නොවේ. Fake Profile එකක් කවුරු හරි හදපු

    මේ thread එක මම දාපු එකක් නොවේ, මම කියලා හිතලා මෙවැනි පොස්ට් වලට Comment කරනකොට නම බලලා Comment කරන්න.

    https://elakiri.com/threads/withholding-tax-ලොකු-ගානක්-කැපෙන-එක-ගැන-බැංකුවෙන්-ඇහුවා-මේ-බැංකුවෙන්-tax-කපන්නෙ-ගිනුම්-ශේශයටලු-පොලියට-නෙමෙයිලු.2211394/
    ඒ ඉන්නෙ @Wadakaru වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. :yes: :yes:

    ඇයි එලකිරියට ඉන්න පුලුවන් එක නදුන් කෙනයිද? මමත් නදුන්. උබ මොකා උනත් මට කමක් නෑ. උබ ආයි මට සද්දෙ දාන්න ඇවිත් මාව නරක මිනිහෙක් කරගන්න එපා
    ------ Post added on May 22, 2025 at 7:42 PM
     
    • Haha
    Reactions: Nidarshana_k

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    විසඳන්න ක්‍රමයක් ත‍ියෙනවා කාවහරි දම්මලා බණ්නන්න වෙනවා