පක්ෂ හැටහුටහමාරක් තියන රටේ මොකක් හරි පක්ෂයක් අමුනගන්න එක ලොකු වැඩක් නෙමේ.
මේ පොස්ට් වල අරමුණ වෙන එකක්!
news: පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව නොසිටි කිසිදු පුද්ගලයකුට ජනාධිපතිවරණයට ස්වාධීනව තරග කළ නොහැකි බව ද හෙතෙම පැවසීය. එහෙත් පිළිගත් දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වන අපේක්‍ෂකයකුට එම නීතිය බලනොපාන බව ද හෙතෙම පැවසීය. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ විධිවිධාන අනුව ස්වාධීන අපේක්‍ෂකයින්ට මෙම නීතිය වලංගුවේ.