Nagananda Kodituwakku JVP gana kiyapu de

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ජවිපෙ ගෙනා 20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහිවෙයි - අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවසන් තීරණය මෙන්න..

    ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

    ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා පෞද්ගලික යෝජනාවක් ලෙස 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදරිපත් කෙරිණ.

    ඒ සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත අදහස් දක්වා තිබේ.

    neth
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය මනුස්සයා කොච්චර අැත්ත කිව්වත් ලංකාවේ උන් අහන්නේ නැහැ.මොකද ලංකාවේ උන් නිල්,කොල,රතු පාට කණ්නාඩි දාන නිසා..නාගහනන්ද ඒ හැමෝගෙම වැරදි කියනවනේ..
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    622
    755
    93
    මේ යකා ජනාධිපති උනොත් මෛත්‍රීට හපන් වෙයි කියලත හිතෙනව.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ යකා ජනාධිපති උනොත් මෛත්‍රීට හපන් වෙයි කියලත හිතෙනව.

    ඔබතුමා ජෙප්පෙක්ද?:P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔය මනුස්සයා කොච්චර අැත්ත කිව්වත් ලංකාවේ උන් අහන්නේ නැහැ.මොකද ලංකාවේ උන් නිල්,කොල,රතු පාට කණ්නාඩි දාන නිසා..නාගහනන්ද ඒ හැමෝගෙම වැරදි කියනවනේ..

    Naga my president elect

    :yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ව්‍යවස්ථා සංශෝදනයක් කිරීම ක්‍රම දෙකකින් කල හැකිය. එකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙනි, මහින්ද රාජපක්ෂ මහතා 18 වන ව්‍යවස්ථා සංශෝදනය කලේ එම ආකාරයෙනි. නමුත් සමහර වගන්ති වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙහි බලය පමණක් නොව මහජනතාවගේ කැමැත්ත හෙවත් ජනමත විචරණයද අවශ්‍යය. (අතීතයේ තිබු ලාම්පු කලගෙඩි සෙල්ලම) යම් ව්‍යවස්ථා සංශෝදනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විට එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ප්‍රමාණවත්ද? නැතිනම් ජනමත විචාරණයක් අවශ්‍යද? නොඑසේනම් දෙකම අවශ්‍යද යන්න තීරණය කරන්නේ ශ්‍රේෂ්ටාධිකරණයයි. ඒ අනුව 20 වන සංශෝධනයට දෙකම අවශ්‍ය බව අධිකරණය පාර්ලිමේන්තුවට දන්වා තිබේ. ඒ අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේපා වී නොමැත. එය ප්‍රතික්ෂේප විය හැක්කේ පාර්ලිමේන්තු චන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවෙන් හෝ ජනමත විච්රණය අවස්ථාවේ ජනතාවගෙනි. අධිකරණ සංශෝධනයට අවශ්‍ය බලය ලබාගන්න අකාරය පමණක් දන්වා තිබේ.
     
    දැන් ඔබතුමා නාගහනන්දට වඩා උගතෙක්ද?:rolleyes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Read the constitution and educate yourself.

    මම ඇහුවේ ඔබතුමා නගහනන්දට වඩා උගත් ද කියලා?එතුමා ලෝයර් කෙනෙක් ඔබතුමා?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම ඇහුවේ ඔබතුමා නගහනන්දට වඩා උගත් ද කියලා?එතුමා ලෝයර් කෙනෙක් ඔබතුමා?

    Mata obathumage ugathkama kiyanna puluwan da. Mokada methana kathawa kerenne naganadda ekka nemei oya ekkane. Oya oka gana nodanna hindane eya kiyapu eka damme. Eka arenna wena thahawaru karanna deyak oya langa nane.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නාගානන්ද කොඩිතුවක්කු අසූ ගණන් වල ඉදං මුහුණ දුන්නු අත්දැකීම් නිසා මානසික ව්‍යාධියකිං පෙලෙනවද කියලත් පෙළක් වෙලාවට මට මිනිහගේ කතා අහද්දී හිතෙනවා.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම ඇහුවේ ඔබතුමා නගහනන්දට වඩා උගත් ද කියලා?එතුමා ලෝයර් කෙනෙක් ඔබතුමා?

    මචං මන් මෙ විවාදයට අදාල නැහැ.

    එත් දෙයක් කියන්න හිතුනා මෙ රිප්ලයි එක දැකලා

    එත් අමුතුවෙන් උගත් වෙන්න ඔනි නැහැ මචං යමක් කියවලා තෙරුම් අරගෙන ඒ දෙ පැහැදිලි කරන්න පුළුවන් නම්.
    ලොයර් ලා කරන්නෙත් අපි උඹලා වගෙම දෙයක් තමා. එත් ලොයර්ට නිල බලය තියෙනවා ඒ සම්බන්ධව අපි උඹලාට නැහැ.
    අපෙ මිනිස්සුන් ගොඩාක් සමාජගත කරන් තියෙන සංකල්ප නිසා තමා රටෙ මී හරක් පාලකයො වෙන්නෙ.
    බුද්ධිමත්කම, උගත්කම, විචාර බුද්ධිය, සාක්ෂරතාව,කොමන් සෙන්ස් එක වගෙ කරුණු වෙන වෙනම එව්වා මිසක් එකක් නෙමෙ කියන එක මිනිස්සු තෙරුම් ගන්නෙ නැහැ.

    ඉටිහ්ං නාගනන්දලා, පල්ලෙවත්තලා නෙමෙ ලී කුවාන් යූ වලෙන් නැඟිටලා ඇවිත් මෙ රට බාර ගත්තත් ගොඩ ගන්නවා බොරු ඔය මානසිකත්වය උඩ.

    • Like
    Reactions: speedmalli

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම ඇහුවේ ඔබතුමා නගහනන්දට වඩා උගත් ද කියලා?එතුමා ලෝයර් කෙනෙක් ඔබතුමා?
    උසස්පෙළට පොලිටිකල් කරපු ඕන කෙනෙකුට ඔය සම්භන්ධ දැනුම තියනවා මහත්තයෝ, මොකද ඔව උසස්පෙළ විභාගෙටත් අහනවා. අනුන් කියපු දෙයක් ඔලුව උඩින් පිළිගන්න ඔබතුමා ලෑස්ති උනාට ලංකාවේ ව්‍යවස්ථාව කියවපු කෙනෙක් විදියට මට ඕක කරන්න බැහැ. ඔබතුමා ව්‍යවස්ථාව කියවල නැත්නම් මෙන්න ලින්ක් එක. මේක කියවගන්න තරම් ඔබතුමා උගත් ඇති කියල හිතනවා,
    http://www.priu.gov.lk/Cons/1978Constitution/1978ConstitutionWithoutAmendments.pdf
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උසස්පෙළට පොලිටිකල් කරපු ඕන කෙනෙකුට ඔය සම්භන්ධ දැනුම තියනවා මහත්තයෝ, මොකද ඔව උසස්පෙළ විභාගෙටත් අහනවා. අනුන් කියපු දෙයක් ඔලුව උඩින් පිළිගන්න ඔබතුමා ලෑස්ති උනාට ලංකාවේ ව්‍යවස්ථාව කියවපු කෙනෙක් විදියට මට ඕක කරන්න බැහැ. ඔබතුමා ව්‍යවස්ථාව කියවල නැත්නම් මෙන්න ලින්ක් එක. මේක කියවගන්න තරම් ඔබතුමා උගත් ඇති කියල හිතනවා,
    http://www.priu.gov.lk/Cons/1978Constitution/1978ConstitutionWithoutAmendments.pdf

    ඔබතුමා JVP වහලෙක් බවනම් හොදටම පේනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    මචං මන් මෙ විවාදයට අදාල නැහැ.

    එත් දෙයක් කියන්න හිතුනා මෙ රිප්ලයි එක දැකලා

    එත් අමුතුවෙන් උගත් වෙන්න ඔනි නැහැ මචං යමක් කියවලා තෙරුම් අරගෙන ඒ දෙ පැහැදිලි කරන්න පුළුවන් නම්.
    ලොයර් ලා කරන්නෙත් අපි උඹලා වගෙම දෙයක් තමා. එත් ලොයර්ට නිල බලය තියෙනවා ඒ සම්බන්ධව අපි උඹලාට නැහැ.
    අපෙ මිනිස්සුන් ගොඩාක් සමාජගත කරන් තියෙන සංකල්ප නිසා තමා රටෙ මී හරක් පාලකයො වෙන්නෙ.
    බුද්ධිමත්කම, උගත්කම, විචාර බුද්ධිය, සාක්ෂරතාව,කොමන් සෙන්ස් එක වගෙ කරුණු වෙන වෙනම එව්වා මිසක් එකක් නෙමෙ කියන එක මිනිස්සු තෙරුම් ගන්නෙ නැහැ.

    ඉටිහ්ං නාගනන්දලා, පල්ලෙවත්තලා නෙමෙ ලී කුවාන් යූ වලෙන් නැඟිටලා ඇවිත් මෙ රට බාර ගත්තත් ගොඩ ගන්නවා බොරු ඔය මානසිකත්වය උඩ.

    ඒ උනාට මෙතැනදී මෙයා කියන දේ හරි.JVP කරන්නේ දිය යටින් ගින්දර ගෙනියන එකනේ කොහොමත්. එයාලගේ වහල්ලුන්ට නම් ඉතින් උන් මොනා කරත් හොදයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Mata obathumage ugathkama kiyanna puluwan da. Mokada methana kathawa kerenne naganadda ekka nemei oya ekkane. Oya oka gana nodanna hindane eya kiyapu eka damme. Eka arenna wena thahawaru karanna deyak oya langa nane.

    නාගහනන්ද එක්ක කතා කරන්න ඔබතුමාගේ පක්ෂේ කාට හරි ලයිව් ප්‍රෝග්‍රෑම් එකකට එන්න කියන්න එතකොට හරිනේ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඒ උනාට මෙතැනදී මෙයා කියන දේ හරි.JVP කරන්නේ දිය යටින් ගින්දර ගෙනියන ඒකනේ කොහොමත්.වහල්ලුන්ට නම් ඉතින් උන් මොනා කරත් හොදයි.

    ඔව් වෙන්න පුළුවන්. මන් කිව්වානෙ මන් විවාදයට අදාල නැහැ කියලා. ඒක නිසා මට හරි උත්තරයක් දෙන්න බැහැ මෙතනදි.