Nahara Sexy

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඔය පිටි පැත්තේ ඉන්න හාමුදුරුවෝ නෙහාරගේ පස්ස පැත්ත දිහා නේද බලන ඉන්නේ


:shocked::shocked::shocked::shocked::shocked::shocked:

එහෙම කියන්නම බෑ බන්. :no: ඕවා වැරදි වැටහීම්. පොඩ්ඩක් හිතපන් මෙහෙම.
බස්වල යනකොට ඩබල් ඩබල් තියෙන ෂීට් එහෙක උබ ඉදගන්නවා බස් එක ඇතුලට වෙන්න තියෙන ෂීට් එකේ. ඊට පස්සේ උබ ජනෙලෙන් එළිය බලනවා. උබට බෑනේ උබේ ෂීට් එකට අදාළ ජනෙලෙන් එළිය බලන්න බෙල්ල ගොඩක් හරවන්න අමාරු නිසා. ඒක නිසා උබ කරන්නේ ඊට ඉස්සරහින් තියෙන ෂීට් එකට අදාළ ජනෙලෙන් තමයි එළිය බලන්නේ. එතකොට ඒ ජනේලේ ළග කෙල්ලෙක් හිටියොත් ? එතකොට අවට ඉන්න උන් හිතයි කෙල්ල දිහා බලනවා කියලා නමුත් ඇත්තටම අපි බලන්නේ ජනෙලෙන් එළියයි. හාමුදුරුලා සාමාන්‍යයෙන් බිම බලාගෙන පුරුදු ජාතියක්නේ, කොහේ හරි යනකොට උනත් බිම බලාගෙන ඉන්නේ. මෙතනත් හාමුදුරු බිම පුරුද්දට බිම බැලුවා වෙන්න බැරි නෑ. සමහර විට ඉක්මනටම බලලා ආයි ඉස්සරහා බලන්න ඇති. ඔය වගේ මොනවත් නොදැන බොරුවට මඩ ගහන්න එපා.