dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Ape gewal paththata maasayak withara witen wita nayek enawa mokadda meekata karanne?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    අල්ලල වෙලකට හරි කැලේකට හරි ගිහින් දාපන්. අල්ලන්න බය නං සර්පයො අල්ලන SNAKE GUARDIANS ල ඉන්නව facebook එකේ. ඉන්න පැත්ත අනුව search කරල ගෙන්න ගන්න
     
    • Like
    Reactions: dslayer

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අල්ලල වෙලකට හරි කැලේකට හරි ගිහින් දාපන්. අල්ලන්න බය නං සර්පයො අල්ලන SNAKE GUARDIANS ල ඉන්නව facebook එකේ. ඉන්න පැත්ත අනුව search කරල ගෙන්න ගන්න
    ලංකාවේ මිනිස්සුන්ට වඩා නයි ඉන්නවා වගේනෙ බන්. යූ ටියුබ් එකේ කොච්චර නයි අල්ලලා අත අරිනවද? මම දැක්කා එක මනුස්සයෙක් මාසෙට නයි 40ක් 50කට වඩා අල්ලනවා. මේකත් ඉස්සරහට රිලව් වගේම ප්‍රශ්නයක් වෙයි.
     
    • Like
    Reactions: dslayer

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ලංකාවේ මිනිස්සුන්ට වඩා නයි ඉන්නවා වගේනෙ බන්. යූ ටියුබ් එකේ කොච්චර නයි අල්ලලා අත අරිනවද? මම දැක්කා එක මනුස්සයෙක් මාසෙට නයි 40ක් 50කට වඩා අල්ලනවා. මේකත් ඉස්සරහට රිලව් වගේම ප්‍රශ්නයක් වෙයි.
    සර්පයින්ට ඉන්න පුළුවන් විදිහට තැන් හදෙනව නං උන් එනව බන්. හොදට අස් පස් කරල clean කරල තිබ්බොත් එන්නෙ නෑ. උන්ට ඉන්න පුළුවන් ව්දිහට කොල ගොඩවල් ගස් කොට මල් පෝච්චි ගොඩක් එක තැන ඔහොම තිබ්බොත් උන් එනව. අනිත් එක පරිසරය අනුවහ් සර්පයො ඉන්නවන්‍ බන්. නයි නං ඕන පැත්තක ඉන්නව. හැබැයි තෙල් කරවල්ලු වගේ ඉන්නව විවියලි පැති වල අනුරාධපුර පොලොන්නරුවේ වගේ
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    747
    930
    93
    Busනාහිර
    Bonk Toughies GIF