jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Aluthin hadapu gedara me 25 wenida padinchi wenna hithan inne... Nakath balanna welawak na.... Attama Nakath balanne nathiwa wada nokalata kamak nadda??
    අත්තෝ අත්ථස්ස නක්ඛත්ථං - කිං කරිස්සන්ථි තාරකා''
    ( යමක් කිරීමට සිදුවී ඇත්නම් හොඳම වේලාව එම වේලාවයි - ග්‍රහ තරු වලින් ඇති ඵලය කිම )


    උබ හැමදේකටම ජිවිතේ වැදගත් දෙයක් කරද්දී නැකත් බලන එකෙක් නම් කොහොම හරි නැකතක් බලලා පලයන්. නැත්නම් ඕක හැමදාම උබේ හිතේ තියෙයි. දැන් උනත් උබ ඕක අහන්නේ ඒ නිසානේ. මගේ ගැන කිව්වොත් මම කසාද බදිද්දීවත් නැකත් බැලුවේ නෑ. දැන් බැදලත් අවුරුදු විසි දෙකක් අද වෙනකම් නැකත් බැලුවේ නෑ කියලා වැරදිලා නෑ
    එකෙන්ම සහතික ඇත්ත
    ------ Post added on May 22, 2021 at 12:19 PM
     
    • Like
    Reactions: ntayya