NAKED BRITISH TIGERS

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    2080NFP_Protest_britishHighcommision_J.jpg

    Colombo.jpg


    Colombo_1.jpg
     

    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    wimal nuth ganata wade karagena gihilla anthimedi moaka hari kela wenawa........

    giya para biscuit eka...

    me para spellings wardaila....
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    wimal weerawansha wage minissu inna kam hodai, nathnam me unp paawadena kujeetayo idala me rata goda ganna ban



    ඔය බල්ලො ඔක්කොම එකයි...

    ඔක්කොම කරන්න දන්නෙ ලෙවකෑමයි රට කෑමයි...
    එකෙක්වත් නෑ මේ රට හදන්න ඕන කියල හදවතින්ම කියන එකෙක්..

    විමල් වීරවන්සයනම් පැහදිලිව ඉතින් කරන්නෙ පු.k.. ලෙවින එක තමයි..






     

    Unknown_user

    Banned
    Oct 2, 2010
    89
    11
    0
    අඩෝ, පරසුද්දෝ! We CONDEMN you!
    ඔක්කෝටම කලින් අපට ඉංගිරිසි උගන්නාපිය!
    අපට කියන්ඩ ඕනැ උණේ අපි උඹලට Condem දාගෙන හු... කියලයි. කොහෙද අපේ පක්සේ නෑනෙ Condemn කියන වචනෙ හරියට ලියා ගන්ඩ පුළුවන් පොරක්. ඒ හන්ද අදත් නා ගත්තා සබන් නැතුවම.

    මේවට සුද්ද අපට පුක උඩ තියාන හිනා වෙන්ඩ ඇති..........

    :lol::lol::lol::lol:
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,236
    408
    83
    cgtech.lk
    අඩෝ, පරසුද්දෝ! We CONDEMN you!
    ඔක්කෝටම කලින් අපට ඉංගිරිසි උගන්නාපිය!
    අපට කියන්ඩ ඕනැ උණේ අපි උඹලට Condem දාගෙන හු... කියලයි. කොහෙද අපේ පක්සේ නෑනෙ Condemn කියන වචනෙ හරියට ලියා ගන්ඩ පුළුවන් පොරක්. ඒ හන්ද අදත් නා ගත්තා සබන් නැතුවම.

    මේවට සුද්ද අපට පුක උඩ තියාන හිනා වෙන්ඩ ඇති..........

    :lol::lol::lol::lol:

    ou ban chater wena eke iwarayak na :dull:
    protest 1k karanakota hariyata wadagath widihata karanna oni:rofl:
     

    Unknown_user

    Banned
    Oct 2, 2010
    89
    11
    0
    47602_177615995598503_100000503106545_573338_2620705_n.jpg




    විමල් වීරවංශ කියන්නේ ඉස්කෝලෙවත් ගිය නැති එකෙක්.

    කොහොම හරි ඌ මේකෙනුත් හොදට නාගත්තා....


     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ඔය බල්ලො ඔක්කොම එකයි...

    ඔක්කොම කරන්න දන්නෙ ලෙවකෑමයි රට කෑමයි...
    එකෙක්වත් නෑ මේ රට හදන්න ඕන කියල හදවතින්ම කියන එකෙක්..

    විමල් වීරවන්සයනම් පැහදිලිව ඉතින් කරන්නෙ පු.k.. ලෙවින එක තමයි..







    hariyatama hari machan.. mun keranneth hodata kana eka thamai.. munta baninna wachana na yako.. a tharamata anthimai..
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    The United States questioned if Sri Lanka would thoroughly probe war crimes allegations as the accusations involve President Mahinda Rajapakse and other top leaders, WikiLeaks said Wednesday.

    The controversial website, citing one of thousands of diplomatic cables it obtained, said US Ambassador Patricia Butenis saw some progress in Sri Lanka in investigating alleged abuses during last year’s bloody finale of the civil war.

    But she was quoted as saying in a January cable: “There are no examples we know of a regime undertaking wholesale investigations of its own troops or senior officials for war crimes while that regime or government remained in power.”

    “In Sri Lanka this is further complicated by the fact that responsibility for many of the alleged crimes rests with the country’s senior civilian and military leadership, including President (Rajapakse) and his brothers and opposition candidate General Fonseka,” she said, according to WikiLeaks, AFP reports
    .

    Source

    ප්‍රශ්නය: යුද අපරාධ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරන්න කටයුතු කරනවා නේද?

    ඇමැති වීරවංශ: ඔවුන් හදන්නේ නිසි වෙලාව එනතුරු බලා සිටින්නයි. ඒ වෙනුවෙන් තමයි දැන් සිටම චෝදනා ගොනු කරන්නේ. විරුද්ධ පක‍ෂය කියන යුද්ධය කරා කියන යුද වීරයට චෝදනා නැහැනේ.

    මාධ්‍යවේදියා: පැහැදිලිවම හිටපු යුද හමුදාපතිටත් මේ චෝදනාව තිඛෙනවා.

    ඇමැති වීරවංශ: මුල් කාලෙ තිබ්බා. දැන් නැහැ.

    ප්‍රශ්නය: නැහැ ඔබ හරියට ප්‍රවෘත්තිය කියව්වා නම් මෙය දැනගත යුතුයි.

    ඇමැති වීරවංශ: නැහැ. සඳහන් වෙන්නේ ජනාධිපති හා ඔහුගේ සොහොයුරා තමයි වගකිව යුත්තේ කියල. මේ චෝදනාවට ඔවුන් පාත්‍ර වෙන්නේ තමන්ගේ පොල් ඉඩමේ මායිම බේරගන්න සටනක් කරල නොවෙයි. රට බේරා ගැනීමේ සටනක් කරලා. ඔවුන් මේ රට වෙනුවෙන් ඉටු කළේ සිය වගකීම හා යුතුකමයි.

    ප්‍රශ්නය: ඔබ කියන්නේ සරත් ෆොන්සේකා මහතා එම යුතුකම හා වගකීම ඉටුකළේ නැහැ කියලද?

    ඇමැති වීරවංශ: පසුව එතුමා පාවා දෙන්නෙක් බවට පත්වුණාට පස්සේ අන්තර්ජාතිකව තිඛෙන පීඩනය අයින් වෙලා තියෙන්නෙ. මුලින් එතුමාගේ නමත් යුද අපරාධ චෝදනාවලට තිබුණ.

    Source

    අනේ අපොයි මුට ඉංග්‍රිසි කියා දේන එකාව ගහල මරන්න තියෙන්නෙ:growl::growl::growl:...............ඌ තම මේවට වග කියන්න ඕනේ :lol::lol::lol: