මුලිං ඕකා goodnight from sydney කියල තිබුනා නේද ?Last Activity: Today 06:43 PM
Current Activity: Creating Thread ElaKiri Talk!
අයියෝ මු තව ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ ...........![]()

මුලිං ඕකා goodnight from sydney කියල තිබුනා නේද ?Last Activity: Today 06:43 PM
Current Activity: Creating Thread ElaKiri Talk!
අයියෝ මු තව ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ ...........![]()

Nalin25 ban une nathnam lagadima ElaKiri eke Highest thred maker title eka migaragen galawenawa.![]()

ඌ ත්‍රෙඩ් දාලා අම්ම්ලාට බෑන බෑන ඉන්නවා,මූ බෑන් කලා නම් ඉවරනෙ..

නලින් පිස්සා හරි මිනිහා
නලින් පිස්සා හරි මිනිහා
මම ඉන්නේ සිඩ්නි කියා
හැමෝම රවටන්න ගියා
වැඩේ අතේ පත්තු උනා...
(තාලය - සරා ගොය්යා හරි මිනිහා )
![]()
ROTFL!නලින් පිස්සා හරි මිනිහා
නලින් පිස්සා හරි මිනිහා
මම ඉන්නේ සිඩ්නි කියා
හැමෝම රවටන්න ගියා
වැඩේ අතේ පත්තු උනා...
(තාලය - සරා ගොය්යා හරි මිනිහා )
![]()

ඔව් බන් බලන්න කිසිම දෙයක් නැ හොද ත්‍රිඩ් ඔක්කොම යට යනවා... බලපන් මූ අද මැච් එකටම ත්‍රිඩ් කීයක් දැම්මද![]()
10x10 කාමරෙ ඇතුලෙ ඉඳං මූට කරන්න දෙයකුත් තියෙන්න එපැයි බං![]()
Last Activity: Today 06:43 PM
Current Activity: Creating Thread ElaKiri Talk!
අයියෝ මු තව ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ ...........![]()




මුලිං ඕකා goodnight from Sydney කියල තිබුනා නේද ?![]()








ඇත්තටම බන් දැන් නම් මටත් එපාවෙගේන එන්නේ මූව බැන් කරන්න මෙච්චර හේතු තිබිලත් එහෙම කරන්නේ නැති එක මාර වැඩක් නේ,,,,![]()

ඔව් බන්. දැන් නම් මේ site එකත් එක්කම එපා වෙනවා. දවල් ආපුවහම new posts results වල ත්රෙඅඩ් 5 ක්ම මුගේ. 
නලින් පිස්සා හරි මිනිහා
නලින් පිස්සා හරි මිනිහා
මම ඉන්නේ සිඩ්නි කියා
හැමෝම රවටන්න ගියා
වැඩේ අතේ පත්තු උනා...
(තාලය - සරා ගොය්යා හරි මිනිහා )
![]()




කට්ටිය මොකද කියන්නේ මුගේ thread වලට reply නොකර ඉමුද?
කවුහරි හදපල්ලකෝ image එකක් මොංගල් නලීන්ගේ ත්රෙඅඩ් වල පොස්ට් කිරීමෙන් වලකින්න කියල. මුගේ ත්රෙඅඩ් එකක් දැක්ක ගමන ඕක පොස්ට් කරලා නිකන් ඉන්න තියෙන්නේ මූට ඕන කුදයක් ගහගන්න කියල.![]()
But we'll miss the fun then !! 


ඒක තමයි හොදම.. බ්‍රහ්මදන්ඩBut we'll miss the fun then !!
Though have to hit the balance![]()

එහෙම උනොත් උගේ වැඩේ සාර්ථක වෙනව...මොන fun ද බන්. මට එපා වෙලා තියෙන්නේ මුගේ ත්රෙඅඩ් දැකල![]()
මොන fun ද බන්. මට එපා වෙලා තියෙන්නේ මුගේ ත්රෙඅඩ් දැකල![]()

මේ මූ මගේ project thread එකට දාපු reply. මූ ප්රයෝජනවත් දෙයක් කරන්නෙත් නැහැ. අනිත් උන්ට කරන්න දෙන්නෙත් නැහැ.![]()
Hafoi aka nam 100% true.....!! 